ඒ නිසා අපි බේරැනා
![]()

හොඳ වෙලාවට නේද?දැන් ඔයා කිව්වේ එයා පොඩි කෙනෙක් කියලා එකයි මම එහෙම කිව්වේ....මගේ නම් ඉතින් හොයන්න තරම් විස්තරයක් නෑ ඔන්න
මං වැරදි ඇති. මොකෝ ඉන්ටනෙට්වල කොහොමත් එහෙම හොයන්න බෑ. ඇත්තට දකිනකන් හො විශ්වාස කළ හැකි සාධක හමුවෙනකන්.
හැබැයි කාගෙන්වත් අහල නෙමෙයි. මෙහෙමයි ඉතින් මං කාවවත් ඇඩ් කරන්නෙ නෑ එයාලට වදයක් වෙන නිසා ෆෙස් බුක් එකේ හෝ එළකිරි එකේ. එයාල ඇඩ් කලොත් තමයි ඇක්සෙප්ට් කරන්නෙ. ඉතින් එයාල චැට් කළොත් කථා කරනව. ඒක නිසා විස්තර දැනගන්නෙ මේ වගේ එකක කියල තිබුණ විස්තරයක් දැක්කොත් විතරයි බොහෝ විට. 
හොඳ වෙලාවට නේද?
නෑ එයා අන්කල් ගගා ඉන්ලනවනෙ ඒකයි. ඒක නිසයි දන්නෙ නෑ කියුවෙ. ඊට වඩා අපේ ජෑස් මල්ලි චැට් එක දාද්දි අක්ක ගාන්නෙ නැහැනෙ එයාටමං වැරදි ඇති. මොකෝ ඉන්ටනෙට්වල කොහොමත් එහෙම හොයන්න බෑ. ඇත්තට දකිනකන් හො විශ්වාස කළ හැකි සාධක හමුවෙනකන්.
ඔයා ගැන සමහර විස්තර දන්නව වෙන්න පුළුවන්හැබැයි කාගෙන්වත් අහල නෙමෙයි. මෙහෙමයි ඉතින් මං කාවවත් ඇඩ් කරන්නෙ නෑ එයාලට වදයක් වෙන නිසා ෆෙස් බුක් එකේ හෝ එළකිරි එකේ. එයාල ඇඩ් කලොත් තමයි ඇක්සෙප්ට් කරන්නෙ. ඉතින් එයාල චැට් කළොත් කථා කරනව. ඒක නිසා විස්තර දැනගන්නෙ මේ වගේ එකක කියල තිබුණ විස්තරයක් දැක්කොත් විතරයි බොහෝ විට.
![]()





එහෙමත් එකක් නේද? ඒ විදියත් ඉතින් හොදයි තමයි![]()
නිකම් ඉන්න බැරි කමට මමත් පොඩි ත්රේඩ් එකක් දැම්මා... බලපු නැති අය බලන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1054098

හොඳයි කියල ඉතින් ඇත්තට ම හිතනවනම් හොඳයි.![]()
බලමු ත්රේඩ් එක![]()

බලලා හොදද කියන්නකෝ බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ කට්ටියගෙන්![]()

බැණුම් අහන්න වෙන එකක් නෑ. ඒක ජොලි එකක්නෙ. ෆේක් අයඩී එකකින් මොනව හරි කියුවොත් විතරයි ඉතින් 
බැණුම් අහන්න වෙන එකක් නෑ. ඒක ජොලි එකක්නෙ. ෆේක් අයඩී එකකින් මොනව හරි කියුවොත් විතරයි ඉතින්
![]()


අනිත් එක දවල් ෆිල්ම් එකක් බලලා මොලෙත් විකාර වෙලා ඉන්නේ





තාම නම් බැනලා වත් -රෙප් වත් නෑ....ඒහෙම නොවෙනව නම් හොදයි ඉතින්.... ඕන එකක් වුනත් කමක් නෑ මට එක පාරටම හිතුන නිසා ඒ ත්රේඩ් එක හොදවෙයි කියලා හිතුන නිසා දැම්මඅනිත් එක දවල් ෆිල්ම් එකක් බලලා මොලෙත් විකාර වෙලා ඉන්නේ
![]()

නෑ එහෙම අවුලක් වෙන එකක් නෑ. ඊට වඩා එක එක්කෙනා කියන කරන දේවල් ගනන් ගන්න ඕනත් නෑ. බහුතරය හොඳයි කියල තියනවනෙ. අහ ඒ මොකෝ ෆිල්ම් එක හොඳ වැඩි වෙලා ද? නැත්තම් හරි නැති වෙලා ද?![]()

ආපහු කොහොමත් බලන්න වෙනවා... දැනට නම් එක්කෙනෙක් සංවර විදියට කතා කරලා -රෙප් එකක් දිලා තියනවා..ඒවට නම් මම බය නෑ ඕන එකක් කියපුවාවේ...
ඔයා Inception Film එක බලලා තියනවද.අද මම එක බැලුවා අනේ මන්දා පොඩ්ඩක් විතර තේරුනේ නෑ...ආපහු කොහොමත් බලන්න වෙනවා...
හිහි ඕව ගැන හිතන්න එපා. තමන් හරිදේ කරනවනම් කිසි ගැටලුවක් නෑ. එයාල ඕන එකක් කරගත්තදෙන් ආසාවනෙ ලොල්
නෑ ඒක බලල නෑ. බලපු ගොඩක් අය මං හිතන්නෙ ඒක පළවෙනි පාර තේරුණේ නෑ කියල දාල තිබුණ දැක්ක වගේ මතකයි එළකිරි වලත්.
පුලුවන් නම් අරගෙන බලන්න සිංහල උපසිරැසි තියනම DVD එකක් මම ගත්තා..කඩ වල ඇති පුලුවන් නම් අරගෙන බලන්න.IMDB වල Rating 9.0ක්ම තියන ෆිල්ම් එකක්....
ඒකනම් හොඳයි කියල කියනව තමයි නේද ගොඩක් අය? පිටකොටුවෙ අඩුවට තියනවනෙ නේද? 10 වගේ ගද්දි අඩුවට දෙනව මං හිතන්නෙ.
පිටකොටුවෙන් නෙමෙයි මම නම් ගන්නේ...ඒවගේ නම් සමහර ඒවගේ සිංහල සබ් තියනවා කිව්වට සබ් නෑ....දාලා බලල ගන්න බෑ නේ...
මම නම් ගන්නේ නුගේගොඩින් DVD 2 ක් 150යි...ඒ ගන්න තැන DVD නම් හොදයි...ඒ නිසා සිංහල සබ් තියනවා ගන්නේ එතනින්ම තමයි...

පිටකොටුවෙන් නෙමෙයි මම නම් ගන්නේ...ඒවගේ නම් සමහර ඒවගේ සිංහල සබ් තියනවා කිව්වට සබ් නෑ....දාලා බලල ගන්න බෑ නේ...
මම නම් ගන්නේ නුගේගොඩින් DVD 2 ක් 150යි...ඒ ගන්න තැන DVD නම් හොදයි...ඒ නිසා සිංහල සබ් තියනවා ගන්නේ එතනින්ම තමයි...
ayyo malwaththa road eke malinda eken gaththnam iwaraine
ekak 50i..dala balala gannath puluwan![]()

DVD 5ක්ම නුගේගොඩ මම කිව්ව තැනේ 300 එතකොට එකක් රු60 නේ.... රුපියල් 10නේ වැඩි ඒ නිසා කමක්නෑ 
මෙ අවුරැද්දෙ 2 වසරට පාස්![]()

ගොඩක් තැන්වල හැබැයි දාල බලල ගන්න දෙනව. හැබැයි ඇතුළට යන්න ඕන ටිකක්. තොග පිටින් දෙන තැන් තියෙන්නෙ ඒවල තමයි.
නුගේගොඩ අර ඒස්. ද. එස්. ජයසිංහ මාවතේ තියන එක ද? ඒකෙන්නම් මං අරගෙන තියනව ඉස්සර නෙට් නැති කාලෙ සොෆ්ට්වෙයාර් එහෙම.