1. MARADANA1

    ජේවීපී එකෙන් මලගෙදර යන්නේ නැද්ද බන්?

    පිස්සුද බන් අනුරයා ඌ දෙන පොරටෝක් අනුව යන්නේනෑ , ලාල්කාන්තයව යබල ශේප් වේවි.
  2. MARADANA1

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා
  3. MARADANA1

    සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

    සනත් නිශාන්ත මැර ටයිප් මෝඩයෙක්, ඔහේ ගොනා වගේ කටට එන හැම දේම කියවනවා, හරියට මර්වින් වගේ. හැබැයි මිනිස්සු වශයෙන් ගත්තම ජැක්සන්ගෙයි සනත් ගෙයි මරන වලින් අපේ සමාජෙට ගොඩක් දේවල් කියල දුන්නා.
  4. MARADANA1

    🔴ජැක්සන්ගේ බිරිඳ සනත් නිශාන්තගේ මළසිරුර බලන්න රෝහලට ඇවිත්....

    ඉතින් මොකද බන්........ යන්න තහනම්ද.... උබල නිකන් රොයිටර් ල වගෙව්...
  5. MARADANA1

    බොරැල්ලේ කිරිබත් දන්සල

    ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.
  6. MARADANA1

    අපි මිලේච්ඡ ජෙප්පෝ නොවෙමු

    හදවත රත්තරන් රතු පාක්ශිකයන්ගේ ගැරහුමට ලක්වෙන නිසා අනුර කුමාර මලහෙදර යන එකක් නෑ, කෝකටත් තයිලේ ලාල් කාන්තව යවල ශේප් වේවි.
  7. MARADANA1

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    හයිවේ එකේ පරිස්සමෙන් පලයල්ලා, වාහන වලට ඉස්සරකර කරපිස්සුවෙන් වගේ යන්න එපා, උබල එනකල් අම්ම තාත්තා,නෝනා, දුවල,පුතාලා බලන් ඉන්නවා ගෙවල් වල, එක ත්ත්පරයක් ඇති අපේ ඇග ඇතුලේ කැරකි කැරකි තියෙන හුස්ම ටික අපෙන් පුහ් ගාලා එලියට යන්නම යන්න......
  8. MARADANA1

    මහා පරාක්‍රමබාහූ ගොඩ ගියා!

    මොකක්ද ඒ කතාව ඕයි
  9. MARADANA1

    Bye සනත් නිශාන්ත

    කාට කාටත් මෙව හොද පාඩම්
  10. MARADANA1

    සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

    ඉපදුණා නම් මැරෙනවා. එච්චරයි,
  11. MARADANA1

    සෝෂල් පනත සම්මත වෙන්න කලින්

    පනත සම්මත වෙන්න කලින්
  12. MARADANA1

    කැරට් කිලෝව 1400යි මචන් 🥲👍

    ල්න්කාවේ ප්‍රදාන ආහාරේ කැරට් කියලයි මට මේ දවස් ටිකේම හිතුනේ.....
  13. MARADANA1

    ♦️රත්තරං මාල කඩන හොර ගම්මුන්ට කොටුවේ 👌 ගම්මු තඩි බායි

    අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ.
  14. MARADANA1

    මැයි වලින් පසු එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි... කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි...

    එතකොට අපේ ගොව්යො කියයි ආන්ඩුවෙන් අපිට වන්දියක් දෙන්න අපට අච්චර ගියා මෙච් චර ගියා කියලා
  15. MARADANA1

    කෞද ඕයි මේවා හදන්නේ....

    https://www.facebook.com/share/r/3ywg6wf95GuhxWhK/
  16. MARADANA1

    සුප‍්‍රකට ‘තාත්තා පුතාලා’ අලෙවි සැල් ජාලය මිනිසුන්ට නුදුසුදු ආහාර විකුණා වරද පිලිගනී.. දඩ ගසයි..

    මරු දඩේ, ඔන්න ඕව තමයි හැදෙන්න ඕනෙ, අඩුම 1 මිලියන් වත් ගහන්න ඕනේ දඩේ, එතකොට තමයි ඕනම එකෙක් බය වෙන්නේ, මිනිස්සුන්ට කකුස්සි කෑම දෙන්න හොදනෑ දින්නොත් හික්ස් වෙනව කියල ඕනම එකෙකුට තේරෙන්නේ.
  17. MARADANA1

    ප්‍රතම වතාවට ශ්‍රී ලාංකීය Audio Player එකක්

    ඒ ගැන නම් කියල වැඩක් නෑ බන්, අපි දැන් මේ ඔෆිස් වැඩවලටයි ඩිජිටල් ලෝකෙටයි ඇබ්බැහි වෙලා, මොනවද මේ කරන්නේ කියල හිතනව.
  18. MARADANA1

    ඇඟිල්ල ගහනවාට කැමති නෑ

    සිස්ටම් චේන්ජ්
  19. MARADANA1

    දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

    දන්න විදියට ඒක ඇතුලෙ ඉන්නේ...

    No contents