සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,825
    2,981
    113
    colombo
    මුලින් අනේ පව් ආවේ සිනහ්ලු දෙෆෝල්ට් සෙටින්ග් එක එක වෙන්න ඇති

    හැබැයි 5s එන්න කලින් යතා තත්වෙට ආවා

    ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    දැන් ඕවා දකින ඇමතිලා highest safety vehicle ඉල්ලයි ද දන්නේ නෑ

    සීට් බෙල්ට් දාල නෑ නම් V8 උනත් වැඩක් නෑ

    කොච්චර ගෙනාවත් ලොකු වාහන, මාරය කතා කරාම යන්න වෙනවා.

    සීට් බෙල්ට් එක නේ මූලිකම සේෆ්ටිය
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    ad77a441-cf4d-45d2-982b-2671fa46e8b1-removebg-preview.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Politician උං මැරුණා ට දුක නෑ.
    හාට් patient කෙනෙක් government hospital එකට ගියහම surgery කරන්න අවුරුදු ගනං පෝලිම් වල.
    මුන් දවසෙන් Singapore ගිහිං operation කරං එනවා පෝලිම් වල කටු කන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    Covid වලින් වත් එකෙක් වත් ගිය නැති එක ගැන හිතේ දුකින් හිටියේ.
    තොපි ඉපදුන දවසේ ඉඳන් Politician ලා මැරිච්ච scene 3 දෙනෙකු ට වඩා නැතුව ඇති.
    දුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.
    මට නං ඇත්තටම සතුටුයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.
    ඒක මනුස්සයා මත තිරණය වෙන්නේ.
    ප්‍රබාකරනුත් මැරුණේ අකාලයේ තමයී
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඒක මනුස්සයා මත තිරණය වෙන්නේ.
    ප්‍රබාකරනුත් මැරුණේ අකාලයේ තමයී
    උටත් එච්චර තමා. උගේ කල් ක්‍රියාව මතක් වෙන්නේ ඌ මනුස්සය කියන එක. උගේ පවුලේ උන්ගේ ෆිළින් ඔක්කොම ඔළුවට එනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මැරුණ එකට දුක් වෙන උඹ ☝️:poop:

    කෙහෙළියගේ හොර බෙහෙත් ජාවාරමෙන් මැරුණ අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස්!

    නිකමටවත් පොලිසියෙන් මරපු අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස් !!

    ජීවත්වෙන්න අමාරුකමට දිවිනහගත්ත අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස් !!!