1. MARADANA1

    Questions චමුදිත විශ්ව බුද්ධි එක්ක කරපු සාකච්චාව බැලුවද? වරෙල්ලා ඇතුලට

    මම බලපු පට්ටම ආතල් සාකච්චාව මේක. බලහන් චතුරයත් ඔය බුවාව ගේනවා ටෝක් විත් චතුර එකට
  2. MARADANA1

    ජාතික රෝහලේ රෝගීන්ට ආහාර හිල්ටන් හෝටලයෙන් 🍲🍛

    ඒ කියන්නෙ බන් උන් මොනවද කරන්නේ
  3. MARADANA1

    ලපයා පරද්දන්න කරන්න යන දේ මෙන්න

    මේ සුදන්තක බුවත් ජේවීපී කලබල කාලෙ ලන්කාවෙන් ඉතාලියට පැනපු බුවෙක් නේද
  4. MARADANA1

    ජාතික රෝහලේ රෝගීන්ට ආහාර හිල්ටන් හෝටලයෙන් 🍲🍛

    ඔය සුලු සේවකයෝ කියන උන් ඔනෙද බන්, ඇමතියට පෝස්ටර් ගහපු උගේ ගූ වැඩ කරපු පොඩි පොඩි උන් තමයි ඇටන්ඩර්ල වෙන්නෙ. නුවර බදුල්ලේ එවුන් වැහි වැහැලා ,ඕකුන් ඔක්කෝටම පෙන්ශන් එක ගෙවන්නත් ඕනෙ උන් රිටයර් උනාම. වෙන රටවල ඔය සුලුසේවකයෝ ඇටන්ඩර්ල ඉන්නවද බන්?? මම දන්න විදියට නම් නෑ.....
  5. MARADANA1

    යං යං අදම මෙහෙන් යං 🤣

    Okay interview eka bala halla Pattaya aathal
  6. MARADANA1

    දෙරණේ "දිල්කා" ලංකාව හැර යාමට සැරසෙයි...

    මෙයැයිගේ මමා පපා ඉන්නේ ඔසී වල...
  7. MARADANA1

    දෙරණේ "දිල්කා" ලංකාව හැර යාමට සැරසෙයි...

    අඩේ උබ කොහොමද ඒක දන්නේ, කතාව ඇත්ත.
  8. MARADANA1

    ටික් ටොක් හිගා කෑම

    අර ටික්ටොක් එකේ ගැම්ම දෙන්න කිය කිය නැහෙන්නේ ඇයි බන්
  9. MARADANA1

    මොකක්ද මේ යොහානි කියන " දිග මදි ශිෂ්ණය" ? 😱💦

    ඒක අපෙන් අහන්න දෙයක් නෑ බන් මොලේ කලදක් තියෙනව නම් තේරෙනෙවා ඔය කියන්නේ පeය දිග මදි කියන එක බන්.
  10. MARADANA1

    මේ මොකාද බං...ලංකාවෙ උන්ට මොකද වෙලා තියෙන්නෙ

    තවත් වහ බොන සෙට් එකක්, ඒස්වාහ් පුහ්
  11. MARADANA1

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    පෙට්ටිය වලේ තියනව බන්, ඒක කඩල මිනිය විතරයි අරන් තියෙන්නේ, .මට නම් පේන්නේ කෙල්ල එක්ක මලෙන් හිටපු එකෙක්ද කොහෙන ඒක නේ ඇදුම් ගලවල බිම දාල ගිහින් තියෙන්නේ ගමේ එවුන්ට පේන්නෙ
  12. MARADANA1

    කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

    මේ බුවා කොහොමත් බිස්නස් ෆැමිලි එකකින් එන්නේ බන්. පියා බිස්නස් බුවෙක්.
  13. MARADANA1

    මේක වෙන්න පුලුවන්ද බන්..

    ඒක මකලා බන්
  14. MARADANA1

    මේක වෙන්න පුලුවන්ද බන්..

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0Pi8xaVeQbx2tQjaKY8t6HTfPWGf5z3RSztiLJT5pw8dunhg65zPij7e1j9VxvQfTl&id=100083516356227
  15. MARADANA1

    ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

    සුදුවෙන කුරීම් බිස්නස්
  16. MARADANA1

    අතීතය වේදනාවක් දිනති ලමයො

    තඩියගෙන් රාජ්‍ය සම්මානයක් ගන්න ගිහින්
  17. MARADANA1

    ජපන් ජිවිතේ?

    ගිය සති දෙකේ ඔසී වල අපේ අලුතෙත් හදන ඩේටා සෙන්ටර් එකේ පොඩි ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා, මට නම් තේරුනේ එහේ racist කියලා. ගොඩක්ම වයසක ශුද්දෝ...

    No contents