අපේ අම්මගේ ෆෝන් එකකුත් කොළඹ බස් එකක යද්දි උස්සලා අපි TRC එකට Complain කළා පොලිස් රිපෝට් එකක් අරන් උන්ට ඒක දෙන්න තියෙන්නෙ. හැබැයි මටත් පුදුමයි උංගෙ සර්විස් හොඳයි. මාස තුනෙන් වගේ ෆෝන් එක ගෙදරටම ගෙනත් දුන්නා. ඒ ගෙනත් දෙනකම්ම අපේ ගෙදරට ලිවුම් එව්වා ෆෝන් එක හොයන එක ගැන විස්තර කියලා. හැබැයි වැඩේ හොඳට...