හරි මචං දැන් වැඩේ හරි. මම කාර් එක කොළඹ ඔරුගොඩවත්තෙ තියෙන යුනිමෝ සර්විස් සෙන්ටර් එකට අරන් ගියා. උන් ෆුල් චෙක් අප් එකක් දාලා කිව්වා මුකුත්ම ලෙඩක් නෑ කියලා කාර් එක දවස් දෙකකට තියාගන්නවා කිව්වා ක්ලච් ප්ලේට් එක හෙම චෙක් කරන්න ඕන කියලා, ඊට පස්සෙ දවස් දෙකකින් කාර් දුන්නා කිසිම ලෙඩක් නෑ කියලා තව එහේ...