මචං ඔයා වාහනේ අරගෙන කොච්චර කල්ද??? මටත් තියෙන්නේ වීවා එලයිට් මැනුවල් එකක්... ඒක අරගෙන මාස 4ක් විතර වෙනවා මට ඔයිට වැඩිය කේස් ආවා... මුල් ටිකේදි තෙල් 7-9ත් අතර කළේ තව ලොකු කඳු අදින්නෙ නෑ, තව ඒ.සී. ගොඩක් දාන්න ඕන කූල් එක එන්න, තව පිකප් හොඳටම මදි, තව ක්ලච් එක කර ගඳ ගහනවා කඳු වලදි පිකප් කරන්න ගියොත්...