1. AheshM

    SLT ADSL Authentication Issue

    මගේ කනෙක්ෂන් එකේ නම් ඔය සීන් එක තාමත් තියෙනවා. නෙට් ඩයල් කරන්නෙ නෑ රවුටර් එකෙන් ගොඩක් ට්‍රයි කරන්න ඕන ඒත් සමහරක් විට ඩයල් කරන්නම බෑ.:growl::growl::growl: හැබැයි මැනුවල් ඩයල් කරන නෙට්වර්ක් කනෙක්ෂන් එකක් හැදුවොත් නම් සමහරක් විට වැඩ කරනවා. දවල් වෙලාවට තමයි ගොඩක්ම සීන් එක තියෙන්නෙ. කස්ටමර් කෙයා දවස්...
  2. AheshM

    Maruti Suzuki Alto උදවුවක් !!!!

    Alto K10 එක 16යි ගානක් Alto Normal Sport Edition 14යි ගානක් මීට වැඩිය Viva Elite එක හොඳයි
  3. AheshM

    cool ebay gadgets..

    ඊබේ පිනට දෙන්න පටන් අරගෙන :P මගේ යාලුවෙකුට ඊබේ එකෙන් ෆෝන් එකක් නිකං දීල. මටත් පුදුමයි:rolleyes: එයා මේක යූ.එස්. ඉන්න නැන්ද කෙනෙකුට යවල තියෙන්නෙ. ෆන් එකට බිඩ් එකක් අල්ලලා ඒක දිනලා. සල්ලි ගෙවලත් නෑ:confused::confused: ෆෝන් එක ගෙදරටම ගිහිල්ලා:D:D:D
  4. AheshM

    එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය

    විභාගේ අභාගේ ජනපති තුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, උසස් අධ්‍යාපන ඇමතිතුමනි, විභාග කොමසාරිස් තුමනි, උසස් පෙළ සිසුන් ශ්‍රේණිගත කළ ගණිත සූත්‍රය කුමක් දැයි දෙවියන්ගේ නාමයෙන් රටට හෙළිකරන්න. සුදුසුකම් සපුරා ඇති සිසු දරුවන් කපා හෙළීමේ සූත්තරයක් ක්‍රියාත්මක කර ඇතැයි තදබල විශ්වාසයක් සමස්ථ දේශය පුරා...
  5. AheshM

    AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස

    mulu ratema oya prashne thiyenawa neee ane ithin ape podi unta sadaranayak weida :sorry::sorry::sorry::sorry:
  6. AheshM

    AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස

    මේ පාර 1st Shy කරපු අයගේ Z-Score හදපු විදිය අසාධාරණයි. මෙන්න උදාහරණයක්, මාතර BIO District Rank 48 - ABB (Second Shy කරපු කෙනෙක්) BIO District 94 - AAB (First Shy කරපු කෙනෙක්) :angry: :angry: 48 එක්කෙනා මෙඩිසින් යයි ඒත් අනිත් එක්කෙනා:shocked: :shocked: (මේ මට දැනට ආරංචි වුණ ටික තව ගොඩත් ඇති)...

    No contents