ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් ප්රීමා කොත්තු මී කියන එකනම් කන්න එපා. එකේ වැඩ කරන පොරක් කිවුව කතා ඇහුවනම් උබලා ප්රීමා කොත්තු මී දිහා හැරිලාවත් බලන්නේ නැහැ. උන් හොරෙන් එකතුකරන රසායන ද්රවය ගැන දන්නවනම් ප්රීමා කියන නාමය දිහවත් බලන එකක් නැහැ. උබලගේ පරම් පරා ගානකට ළමයි වඳ වෙන්න ඒ රසායන ද්රවය හොඳටම ඇති...