වයසට යන එක ප්රශ්නයක් නොවෙයි සහෝලා. මමත් දවසක 39 වගේ වයසකට යනවා. ඒත් තමන්ගේ වයසට ගැලපෙන කසාදයක් කරගන්න මිනිස්සු දැන ගන්න ඕනේ. නැත්නම් අර අක්කට කරන්නේ ලොකු අසාධාරණයක්. වයස 39 වගේ මැදි වියේ වයසක කෙනෙක් ට ගැලපෙන්නේ 35 > වැඩි කෙනෙක්. ඒවගේම 38 වඩා බාල කෙනෙක්.
කට්ටිය මට නිකන් කින්ඩියට කමෙන්ට් දාල...