මෙහෙමයි බන්. උබ වගේ ලංකාවේ ගොඩ දෙනෙක් පිළිකාව පිලිබඳ අමුතුම මානසිකත්වයක් හදාගෙන ඉන්නේ. පිළිකාවක් හැදුනා කියලා ඒකෙන් මිය යනවා කියලා නියමයක් නැහැ මචන්. එක සම්පුර්ණ සාවධ්ය මතයක්. අනිවාර්යයෙන් බටහිර වෛද්ය ප්රතිකාර වලට යොමුවන්න. හරියට කඩන්නේ නැතිව බෙහෙත් බොන්න. ඒවගේම මානසික තත්වය උපරිමයෙන් තියා...