ඔයාල දැකපු පට්ටම Web එක මොකද්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔයාලගේ හිතට අල්ලලා ගිය පට්ටම ඩිසයින් එකක් තියන වෙබ් සයිට් එක දාගන යමුද බලන්න...
    රජිනි කාන්ත්ගේ 2010 වගේ ආවා එකක්. ඒක මාරට ඩිසයින්. ඒ කාලේ හැටියට පට්ට.

    ඕකේ තිබ්බ මරුම වැඩේ තමයි සයිට් එක ගියාට මුකුත් පෙන්නේ නැ. ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා විඩියෝ සිංදු යන්නේ. ඒ කාලේ මැජික් වගේ ඒකේ වැඩ.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    රජිනි කාන්ත්ගේ 2010 වගේ ආවා එකක්. ඒක මාරට ඩිසයින්. ඒ කාලේ හැටියට පට්ට.

    ඕකේ තිබ්බ මරුම වැඩේ තමයි සයිට් එක ගියාට මුකුත් පෙන්නේ නැ. ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා විඩියෝ සිංදු යන්නේ. ඒ කාලේ මැජික් වගේ ඒකේ වැඩ.
    ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා ...?????

    Steve Harvey Reaction GIF