නෑ නෑ එහෙමවත් ඕන නෑනෙ. එහේම කතා කරල මම ලගට ආව ඔයත් එන්න එහෙනං කියල වෙන එකක්.බැන්දට පස්සෙ යන්න ඕන නෑනෙ. දැන් උබ බැදල ඉන්න කෙල්ලත් දැන් උබට එහෙම කිවුව කියල හිතමුකො. උබට අවුලක් නෑ. එහෙමද?
නිකන් පාරෙ යනකොට face to face set වෙලා hello what's up දැන් කොහොමද ok අපි යන්නන් වගේ එකක් කියන එක වෙනම කතාවක්...