නෑ නෑ එහෙමවත් ඕන නෑනෙ. එහේම කතා කරල මම ලගට ආව ඔයත් එන්න එහෙනං කියල වෙන එකක්.බැන්දට පස්සෙ යන්න ඕන නෑනෙ. දැන් උබ බැදල ඉන්න කෙල්ලත් දැන් උබට එහෙම කිවුව කියල හිතමුකො. උබට අවුලක් නෑ. එහෙමද?uba hithana cn ekak nemei bn thiyenne. ehema yanna ona tharam innawa bn. mekiwa specialy meet wenne naha, mokak hari hadisi welawaka, col walata awama podi welawakata hambuna echcharai. plan gahala, hora cn dagena ena ekak nemei
Mar 28, 2024 at 2:48 PM[/SIZE]
නිකන් පාරෙ යනකොට face to face set වෙලා hello what's up දැන් කොහොමද ok අපි යන්නන් වගේ එකක් කියන එක වෙනම කතාවක්.
ඒත් මේ ලගට ආපු ගමං හරි කතා වෙලා මීට් වෙන්නම plan එකටම එහෙම එන්න ඕන ඈ. උබට තියෙන්නෙ නිකන් මේ ලොකු line loku seen තියෙන jealousy එකක් විතරක්

