1. emoboy

    Facebook වැඩ ඤැහ්?

    ඤැහ් ද?
  2. emoboy

    සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

    බුදු රජාණන්වහන්සේගේ කාලෙ වගේ නෙමේ. ඒ කාලෙ පොඩි ළමයින්ටත් ගොඩක් පොඩි කාලෙම ලොකූ ධර්ම කරණු අවබෝධ වෙනව. ඒ කාලෙ මිනිස්සුන්ගෙ පින සහ අවබොධය උසස්. එත් දැන් මිනිස්සු එන්න එන්න ගුණ ධර්ම වලින් පිරිහිලා ශීලයෙන් පිරිහිලා කෙලෙස් වැඩී. ඒ වගේ කාලෙක පොඩි ළමයෙක්ට දෙයක් අවබෝධ වෙන එක ගොඩක් අඩුයි. ඒ නිසා අවුරුදු...
  3. emoboy

    Apartment ප්‍රශ්නයක්

    in my opinion, වෙන රටක වගේ නං apartments කියන එකට මිනිස්සු හුරු වෙලා ඉන්නෙ සහ එහෙ මොනවම හරි activities කරන්න පුළුවන් එලියට ගිහින්. ඒත් ලංකාවෙ ඔය තත්වෙ ගොඩක් අඩුයි මම දකින විදිහට. Rent කරල වෙනසකට අවුරුද්දක් දෙකක් ඉන්න හොදයි. ඒත් උබ කාලයක් ගෙදරක ඉදල පදිංචි වෙන්නම හිතාගෙන apartments යන එකෙන්...
  4. emoboy

    Camping Sites

    කදු අස්සෙ බඩගාන්නෙ නැතුව 4×4 vehicle එකක ගිහින් එතනම ඉදන් camping කරන්න පුළුවන් camping sites මොනවද ලංකාවෙ උබල දන්න තියෙන areas?
  5. emoboy

    vikunala ganna ekak

    පැන්ඩ only. Japanese නං හද්ද පරණ ලාටු කැඩිච්ච එකක් ගන්න පුළුවන්
  6. emoboy

    අනුරට 50% යි සජිත් ට 33% ඉන්දියාවේ රෝ කියයි

    ආ....... ඔයා නේද මේ ටිකේ අනිත් පක්ශෙකට වැඩ කරන්නෙ? අනුරට 50%යි mark එක දැක්ක ගමං ගැස්සුන නේහ්.. ඉහි ඉහි ඉහි
  7. emoboy

    අනුරට 50% යි සජිත් ට 33% ඉන්දියාවේ රෝ කියයි

    ඉන්දියාව මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙනේ. උන් අපිට කලින් research කරල අනුර දින්න පුළුවන් possibility එකක් තියෙන නිසා තමා පොරට invite කරන්න ඇත්තෙ. දැන්ම fit කරගන්නෙ ඉන්දියාවට ලේසි වෙන්න වැඩ කරගන්න. අනිත් පැත්තෙන් USA වල තානාපති අනුරව ලං කරන් ඉන්නෙ නිකන් නෙමේ. කොහෙන් ගියත් කෙල වෙන සීන් එකක් වෙන්නෙ...
  8. emoboy

    ඊයෙ භාවනා කරද්දි

    බෞද්ධ බෞද්ධ නොවන ඕනම කෙනෙක්‍ට නොදැන හෝ භාවනව ප්‍රගුණ වෙනව නං ඒ කියපු දේවල් යටපත් වෙච්ච නිසයි වෙන්නෙ. ඒක තමා ස්වභාවය. ආගම වෙනස් උනා කියල ස්වභාවධර්මය වෙනස් වෙන්නෙ නෑ
  9. emoboy

    අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

    ඒත් මට හිතෙනව එතනත් වෙනම ගේමක් තියනව එතනිනුත් අපිට කෙල වෙනව කියල. අනුරට support කරනව americawa. දැක්කනෙ කී පාරක් අනුර american තානාපතිව හම්බ උනාද කියල. අනිව යටිකූට්ටු ගේමක් යනව කියල මට හිතෙනව. කාට දුන්නත් කෙල වෙන පොටක් තියෙන්නෙ
  10. emoboy

    ඊයෙ භාවනා කරද්දි

    ලෝබ ද්වේශ මෝහ තියාගෙන උබ භාවනා කරන්නෙ. ඉස්සෙල්ල ඒව යටපත් කරගන්න ඕන. පංචණීවරණ යටපත් කරගන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හදාගන්න ඕන. නිකන් කලා කියල භාවනාව වැඩෙන්නෙ නෑ. බෞද්ධ නං ඉස්සෙල්ල බණ ටිකක් අහන්න මහ රහතුන් වැඩි මග ඔස්සේ අරියඥාන ස්වාමීන්වහන්සේ නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ කෝරලයාගම සරණතිස්ස...
  11. emoboy

    පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

    Lack of experience මං හිතන්නෙ. Practice කරනව අඩු ඇති cost එක වැඩි නිසා මේකෙත් back up පැරිෂුට් එක තියනව. ඒක දාගෙන තමා වැටෙන්නෙ හරියට exicute කරගන්න වෙලාව මදි උනා උස මදි කමත් එක්ක. ------ Post added on 1706619976 ඔව් දැනට 4 දෙනෙක් වැටුනලු ------ Post added on 1706620009
  12. emoboy

    පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

    අඩෝ මොනව වෙන්න ඇද්ද? කොන්ද නං damage වෙන්න ඇති කකුලත් එක්ක sure එකට

    No contents