බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ