FD For 10 Million

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල 10 million දැම්මොත් monthly interest එක saving account එකට එන විදිහට. මාසෙට කීයක් වැටෙයිද interest ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මචංල 10 million දැම්මොත් monthly interest එක saving account එකට එන විදිහට. මාසෙට කීයක් වැටෙයිද interest ?
    interest එක දන්නේ නැතුව කොහොමද එන ගාන කියන්නේ ..
     
    • Like
    Reactions: emoboy