1. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    Thanks machan.. ow man puluwan ikmanin hoyala balala oyalata kiyannam. onna man 4 kin selakuwa
  2. sujeewahms

    2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්

    ok dear, පස්සේ හෙමිට කියවන්න මෙන්න මගෙන් රේප් 4 ක්
  3. sujeewahms

    තවත් අනතුරකින් පෘථිවිය ගැලවෙයි

    තැන්ක්ස් මචං විස්තර වලට
  4. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    මං සැහෙන්න උත්සහ කළා. එත් හරි තොරතුරක් දැනගන්න නෑ. ගෙදර ගිහින් හොයල බලන්න තරම් මේ දවස්වල මට විවේකයක් නෑ. මං පුළුවන් උන වෙලාවක ඔයාලට එයාගේ දැන් විස්තර කියන්නම්.
  5. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    ඇත්තටම එක වටිනා වැඩක් ඔයාට පුලුවන්නම්. මගෙන් විස්තර ඇහුවොත් මං ඔයාට කියන්නම්. මෙන්න මගෙන් 4 +
  6. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    Thanks machan මං ඔයාගේ අදහස් වලට ගරු කරනවා. මමත් ඔය සිද්දිය වෙන කාලේ ඒ කෙල්ලට හොදම යාලුවෙක් උන වගේම ලස්සන කෙලි පොඩ්ඩක් එක්ක මගේම කියල ආදරයක ජිවත් උනා. ඔයා විස්වාස කරනවද මම අදත් ඇය එක්ක ඉන්නවා කිවොත්. ඔව් ඇත්ත එකයි. මං ඔයාටත් එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. මගෙන් ++++
  7. sujeewahms

    මුහුදු රල

    එල එල මගෙන් රේප් 4 + :D:D:D:D සොරි කොල්ලෝ You must spread some Reputation around before giving it to Ereshaz77 again
  8. sujeewahms

    Sri Lankan Maps for win ce_city guide (T-Navi)

    එළකිරි වැඩක් මගෙන් රේප් 4 ක් :D:D:D:D
  9. sujeewahms

    ඔන්න මං 6 ට පැන්නා යාලුවනේ

    තෑන්ක්ස් යාළු..... :D
  10. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    අදහසනම් මාර ලස්සනයි. ඇත්තද නම් දන්නේ නෑ.
  11. sujeewahms

    2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්

    me yana widiyatanam minissun winasa wena eka sure. swabhawika wipath walinma godak merei. eth eken hoda minissu ithuru wela naraka aya merenawa kiyala ekak wenne ne. ea kiyanne ayith ithuru wenneth mulin hitiya wage set ekak mai neda ? Thanks for ur comment.
  12. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    Thanks kolla magen 4 k:D:D:D:D
  13. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    මචං මං BSc එකේනම් ඕන දෙයක් කියල දෙන්නම්. ලෝ faculty එකේ විස්තර ටිකක් හොයල කියන්නම්. මට දවසක් දෙකක් දෙන්න. ලෝ කරන යාලුවෝ ඉන්නවා. එයාලගෙන් විස්තර දැනගන්න පුළුවන්. මං අහල කියන්නම්.
  14. sujeewahms

    හිටිගමන්ම අතුරුදහන් .......නෑ

    pattama article ekak. rep iwarawela. TFS :D:D:D
  15. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    Thanks dear. magen rep 4 k oh kalin deela. spread karannalu.

    No contents