ඉන්දියාවේ Haryana ප්රාන්තයේ ප්රයිවට් කැම්පස් පාදක කරගෙන කරපු රිසච් එකකිං හොයාගෙන තියෙනවා 80% විශ්වවිද්යාල ශිෂ්යයෝ ඉන්දියාවේ චිත්රපට, ටෙලි නාට්යය බැලීම ප්රතික්ශේප කරනවා කියලා. මේකට ප්රධානම හේතුව මේ චිත්රපට, ටෙලි නාට්යය වල තියෙන අතාර්කික බව.
අපි පොඩි කාලෙ බලපු (ඉන්දියන් ගූ ගොඩවල් නොවන)...