1. malakadss

    පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර ගැන 15,000ක් පමණ දෙනා දැනුවත්ව සිටියේ යැයි විශ්වාස කරනවා -නිලන්ත ජයවර්ධන

    http://sinhala.adaderana.lk/news/144429/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9C%...
  2. malakadss

    ජීවිතය

    =AZVKL89WSvlB-lExA-EYwiJ_zaonslRCVZm3OarRG9-4Zd_rxlnFCwwpMteuFw7zjCYEwJvumbQMgmyTWYhWdNQGwxIRVMCyC4UAvfQ1nEgPzGjD-oAHCRVCkybltzCf709h4R0PFGq22iuwNZ8LfuER&__tn__=-UC%2CP-y-R']Athula Abeyrathna මේ කතාව ලියැවුනේ මගේ මිත්‍රයෙකුගේ මරණය සිද්ධ වෙච්ච දිනයක. ඒ කාලයේ හැටියට මොහු තරමක පොහොසතෙක්...
  3. malakadss

    මේ කතාව ඈත්තක්ද?

    මේ කතාව ඈත්තක්ද? :rolleyes2: :rolleyes2: :rolleyes2: :unsure: Update: දෑනට ලෑබී ඈති විශ්වාසනීය ආරන්චි අනුව මෙය මඩක් විය හෑකියි... 😂 😂 😂 රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජවිපෙ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ්...
  4. malakadss

    සුනිල් සිරිවර්ධනගේ සින්දු

    සුනිල් සිරිවර්ධන කියන්නේ මධු මාධව වගේම ධනන්ජයගේ තාත්තා. අහලා බලන්න. සන්ගීතය දිනේෂ් සුභසින්හගෙන් Full program මේ ලය සහා ලෙයට ආපු තාත්තයි පුතයි
  5. malakadss

    හම්මට.. ප්‍රසන්න ගම්පහා ඉදලා යකෝ

    අපි හිතුවේ එතුමා ලන්කාවේ නෑ කියලා..
  6. malakadss

    ඈත්තක්ද නෑත්නම් ඈස් බෑන්දුමක්ද?

    ඈත්තක්ද නෑත්නම් ඈස් බෑන්දුමක්ද? මේක ගෑන දන්න එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තරයක් දාන්න . කොහොමද මෙහෙම කරන්නේ කියලා
  7. malakadss

    විජේදාස ට මල පෑනලා

    විදුර වගේම විජේදාසත් මල පෑනලා ඉන්නේ
  8. malakadss

    බලපත්‍රලාභී මුදල් සමාගම් 9ක තත්ත්වය ‘අයහපත් බවට’ මහ බැංකුවෙන් නිවේදනයක්

    තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්‍රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු මූල්‍ය ආයතනයක අසාර්ථකවීමක් අනිවාර්යයෙන්ම වළක්වන බව සහතික නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් හරහා මහජනතාව වෙත දැනුම් දී සිටිනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි...
  9. malakadss

    කුරුණෑගල රාජ සභා මණ්ඩපය අසල ගෑටුමක්

    අද මාලිමාවේ නාමල් ලොක්කා ඈවිත් රාජසභා මණ්ඩපය බලන්න. පොලිසියෙන් උසාවි නියෝගයක් අරන් ඈවිත් . ප්‍රශ්ණේ තියෙන්නේ තව සෙට් එකක් ඈවිත් නාමල් ලොක්කා ඈතුලු පිරිසට බාධා කරලා හූ කියනවා. පරණ සෙල්ලම් ආයේ පටන් ගන්න හදන්නේ කියලා මට හිතෙන්නේ.. කවදාවත් අමතක නොවෙන ෆොටෝ එකක් තමා මේ කික් එක., ශිරාණි බණ්ඩාරනායක...
  10. malakadss

    ඈත්තටම ඉන්දියානුවෝ බ්‍රෑන්ඩික්ස් එකට ආවද

    මේ තියෙන්නේ අර කොරොනා හෑදිලා මුලින්ම හොයා ගත්ත කෙනා පත්තරේට දීපු ඉන්ටවීව් එකක්. ඒකේ එක තෑනක මෙහෙම කියනවා දිවුලපිටිය ප්‍රදේශයෙන් ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වූ අයෙක් හඳුනා ගත්තා කිව්වම මුළු රටම කලබල වුණා. ඔබ සේවය කරපු ආයතනයත් එසේ කලබල වෙන්න ඇති. ඔවුන් ඔබට කතා කළාද? සුවදුක් විමසුවද? ඇත්තටම ඒ ගැන...
  11. malakadss

    ධාතූ සුනඛ නිලමේ වගේම තමා උගේ ගෙවල් ලග යාලුවොත්

    මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන CCTV දර්ශන මකා දමලා ...
  12. malakadss

    මහින්ද පතිරණ මීලග මර්වින් සිල්වා ද?

    මේක දේශපාලන ත්‍රෙඩ් එකක්.. ඕන මගුලක් ඈවිල්ලා කියන්න පුලුවන්. මහින්ද පතිරණ විමල් ඈතුලු විශාල පිරිසකට හෝ ගාලා ගහනවා. ඉස්සර ගහන වෑඩේ කලේ මර්වින් සිල්වා. මිනිහා නම් කටින් වගේම අතින් පයිනුත් ගෑහුවා. මේ මහින්ද පතිරණ ගහන්නේ පෑනෙන්. නමුත් මේ දෙන්නගෙම ස්වාමියා එක්කෙනෙක් කියලා මට හිතන්නේ. මොකද බුරන විදිහ එකයි
  13. malakadss

    රියාජ් බදියුදීන් - CID පරීක්ෂණවල අඩුපාඩු නීතිපති පෙන්වා දෙයි

    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන්ට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි රියාජ් බදියුදීන් පිළිබඳ විමර්ශන අතරමග නැවතීම සාධාරණීකරණය කළ නොහැකි බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (12) දැනුම්දී තිබේ. නීතිපති දප්පුලද ලීවේරා මහතා අද රියාජ් බදියුදීන් පිළිබඳ...
  14. malakadss

    ඈත්කුණට වහ වෑටුන කපුටා ගේ ඉරණම

    එක්‌තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක්‌ එක දිගට දින 7ක්‌ වහින්න ගත්ත. ඒ වැස්‌ස මොන තරම් දරුණු ද කියනව නම් වටපිට මහ විශාල බර සාර වස්‌තු පවා සැඩ පහරේ පා වෙන්න ගත්ත. ඔය පා වෙන වස්‌තු අතර මැරිල වැටිච්ච ඇතෙක්‌ ගෙ කුණකුත් පා වුණා. මේ මැරිච්ච ඇත් කුණ ගහගෙන ඇවිල්ල ගංගා නම් ගගට...
  15. malakadss

    ජාතික ආරක්ෂක කවුන්සිලවලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිය යුතු තීරණ ගැනුණු බව මට මතක නැහැ

    මම සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිලවලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිය යුතු තීරණ ගැනුණු බව මට මතක නැහැ," යහපාලන රජය තුළ නිලධාරින්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබු නිදහස සීමිතයි. මොකද පැවති රජය සුළු ජාතික පක්ෂ මත රැඳී තිබුණු රජයක් නිසා සුළු ජාතිකයන් සම්බන්ධ වූ ප්‍රශ්නවලට මැදිහත්වෙන්න...
  16. malakadss

    චීන සමාගම් උනන්දුයි කියන්නේ - LRT

    චීනා අපිව ගොනා කරන හැටි ජපන් quality එකට 0.1% පොළී අනුපාතෙට 12 years grace period එකක් එක්ක හදලා දෙයි කියලා හිතෙනවාද ඔබට තේරෙනවද දන්නෙ නෑ 6% පොලියට වියදම මුළු ගාණෙන් බාගෙකින් හැදුවත් අපි ගෙවන්න ඕන ප්‍රමාණය වැඩයි කියලා. උදාහරණයක් විදිහට මේකෙ ගාණක් හදලා තියෙනවා $100 ක් 0.1% පොළියට අවුරුදු 40 කට...
  17. malakadss

    වෑලි වල විකිරණශීලිභාවය වෑඩිලු.

    මේ කියන විදිහට ලන්කාවේ සමහර වෑලි නිධිවල විකිරණශීලීතාව වෑඩිද? පිලිකා ඈති වීමේ වෑඩි ඉඩක් තියෙනවා එහෙනම්
  18. malakadss

    සීතා එක්ක බලනකොට ලේකම්ලා සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ

    අමාත්‍යාන්ස ලේකම්ගේ වාහනේට මාසික කුලිය 425000 ක්. රාජගිරිය ටුවර්ස් කාරයත් හොදට ගරනවා වගේ

    No contents