චීන සමාගම් උනන්දුයි කියන්නේ - LRT

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx


    චීනා අපිව ගොනා කරන හැටි
    🥺

    ජපන් quality එකට 0.1% පොළී අනුපාතෙට 12 years grace period එකක් එක්ක හදලා දෙයි කියලා හිතෙනවාද
    ඔබට තේරෙනවද දන්නෙ නෑ 6% පොලියට වියදම මුළු ගාණෙන් බාගෙකින් හැදුවත් අපි ගෙවන්න ඕන ප්‍රමාණය වැඩයි කියලා. උදාහරණයක් විදිහට මේකෙ ගාණක් හදලා තියෙනවා
    $100 ක් 0.1% පොළියට අවුරුදු 40 කට අවුරුද්ද ගානේ වාරික විදිහට ගත්තොතින් ගෙවන්න වෙන මුළු මුදල $102.06 වාර්ශිකව ගෙවන්න ඕන මුදල $2.55
    $50 ක් 6% පොළියට අවුරුදු 40 කට අවුරුද්ද ගානේ වාරික විදිහට ගත්තොතින් ගෙවන්න වෙන මුළු මුදල $132.92 වාර්ශිකව ගෙවන්න ඕන මුදල $ 3.32
    චීන්නු අපිව හරකා කරනවා කියලා තේරෙනවා ඇතිනේ. quality එක බාල කරලා අර වියදමෙන් බාගෙට කරලා කලින් මුදලට වඩා අපෙන් ගන්නවා. calculate කරපු දෙකත් ඇති ඒකත් බලන්න. page එකටත් like එකක් දාන්න.
    👍

    මේ දැනුම ආවේ personal Loan ගන්න ගිහිල්ලා.රජයකට මීට වඩා ලොකු දැනුමක් ඇති කියලා හිතෙනවා ඉතිම්.
    - Sri Lankan Railways -
    දියුණු පොදු ප්‍රවාහනයක් වෙනුවෙන්
    "Few Chinese companies shown keen interest to build the Colombo LTR system under @BRI_SL. sources say at a half the cost of which Japanese companies quoted." - Belt & Road Initiative Sri Lanka (BRISL)



    120887718_400610481341111_5516718621394433554_o.jpg


    120855045_400610451341114_2273245324189734080_n.jpg
    121003969_400610474674445_5711340678582496946_n.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Oya post eke tiyana widiyata Personnel Loan ekak daddi api owa pana dagena balanne loan eka gewanne api nisa

    Rata loan gaddi ewa politikko gewanne nahane eka nisa interest ekata wada thamanta wasiyak ganna puluwan nam e option ekata yanawa

    Ohoma goda dagattu salli walin sape innawa, ratata kela wegana awoth lamai tika wena ratakata yawanawa e salli walinma ;)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ලොල්....ලංකාවට ඕකක් අවශ්‍ය නෑ කියල රචනා ලියපු උන් ඇද යටවත් හැංගියන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    ........................
    1601638972051-png.95205


    nicjosh83 ....... 2osama ........ erozan..... ...Silly point...... .....N A K A M U R A....... ........Dr.Amdan

    තව ටිකකින් මේ රචනා ලියන පොන්නයෝ ටික ඇවිත් රචනාවක් ලියලා යාවි
    ජපන්නු ඒ කාලෙ අපිට බෝම්බ දැම්මනෙ. ඒකෙ පලිය තමා ස' ගත්තෙ :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    othama umbata amthaka una kotasak thiyanawa japan or china moka haduwath yana maintenance owa maintenance karanna dewal ganna wenne e ratawal walin ekai oya wage project ekak wasi un degollotama habao oka kohen haduwath thawa tika kalyak yaddi old tech thamai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,812
    113
    මාලඹේ
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    ........................
    1601638972051-png.95205


    nicjosh83 ....... 2osama ........ erozan..... ...Silly point...... .....N A K A M U R A....... ........Dr.Amdan



    තව ටිකකින් මේ රචනා ලියන පොන්නයෝ ටික ඇවිත් රචනාවක් ලියලා යාවි
    පලයන් යන්න 3% තුනේ අපතයා.job එකක් නැතුව පැය 24 ම Fake වලින් ඔන්ලයින් රට හදනවා 🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    පලයන් යන්න 3% තුනේ අපතයා.job එකක් නැතුව පැය 24 ම Fake වලින් ඔන්ලයින් රට හදනවා 🤣🤣
    උඹ ඔහොම කිවුවට උඹලයි අම්මනම් ඔහොම කියන්නේ නෑ බං
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස වහල්ලුන්ට යථාර්තය තේරුං කරවන හොඳ ලෙසන්ස් සෙට් එකක් දෙන්නෙ.. ඉස්සර අපි හැම දේසපාලුවම එකයි කිව්වාම කඩා පැන්නා ගූඇන්පී කාරයා, පොහොට්ටුවා, ජෙප්පා කිය කිය. දැංවත් හැදියල්ලා ඔය දේසපාලු සෙට් එක ඔක්කොම එකයි...