1. malakadss

    බයික් එකෙන් බිමට

    බයික් එකෙන් බිමට. කල්පනාවක් නෑතිව ගියහම වෙන දේවල්
  2. malakadss

    කහ ඉරටවත් සෑලකිල්ලක් නෑති රියදුරන්

    කහ ඉරෙන් පාර මාරු වෙන්නත් අමාරුයි වගේ කඩෙන් ලයිසන් ගත්ත බර වාහන ඩ්‍රයිවර්ලා එක්ක. මිනිස්සුන්ගේ වෙලාව හොද හින්දා බේරෙනවා
  3. malakadss

    අවුරුදු 15 වේ පිරිමි ළමයින් දෙන්නෙක් අසල්වෑසි අවුරුදු 13 ළමයෙක් වීඩියෝ කරලා

    අවුරුදු 15 වේ පිරිමි ළමයින් දෙන්නෙක් අසල්වෑසි අවුරුදු 13 ළමයෙක් වීඩියෝ කරලා... ලමයින්ගේ ජීවිත විනාස වෙන්නේ පරිසරයෙන්
  4. malakadss

    “නාද යාත්‍රා” - සේනක බටගොඩ - Dialog Television - Channel ONE

    නිදහස් අදහස් සහසක් මැද ස්වප්ත ස්වර මැදින් ජිවිතය සොයා යන “නාද යාත්‍රා” සැප්තැම්බර් 25 සිකුරාදා රාත්‍රී 9:00 ට සේනක බටගොඩ සමඟින්, Dialog Television - Channel ONE (චැනල් අංක 1) ඔස්සේ හෝ ඕනෑම තැනක සිට ViU App එක ඔස්සේ නරඹන්න.
  5. malakadss

    සල්ලි වලින් හෑමදේම මනින රටක ඉපදුන එකද වරද?

    මේ පුන්චි මලටයි, ඒ අම්මටයි තාත්තටයි අවාසනාවන්ත විදිහට මේ ලෝකෙන් යන්න වුනේ ඈයි? මේ පලවෙනි සිද්ධිය නෙමේ. කඩුවෙල තාප්පයක් කඩන් වෑටිලා ගෑණු ළමයෙක් මේ ලගදි නෑති වුනා. තව කී දෙනෙක් නම් ඒ විදිහට කෑඩුන ගොඩනෑගිලි තාප්ප වලට යට වුනාද? මේවා ගේ ප්‍රමිතියකට නෑති ඉදිකිරීම් කරන්න අවසර දුන්නේ කවුද? ඒ ගත්ත...
  6. malakadss

    මේ කතාව ඈත්තද?

    මේ කතාව ඈත්ත නම් මේ කාන්තාව දෙන්නේ නියම ආදර්ශයක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ ඈත්තටම තමන් රටේ මිනිස්සු වෙනුවෙන් කෑප වෙනවා කියලා
  7. malakadss

    අටම්පහියෙන් - අක්කා

    https://www.facebook.com/groups/atampahiya/ අක්කා අපේ අක්කා මට වැඩිය වැඩිමල්ය. ඇය බාල උවානම් ඇය මාගේ නන්ගි වන බව තාත්‍තා දවසක් මට පැවසුවේය. අපේ අක්ක ටිකක් මහතය තෙලෙලුය. නමුත් ඇය සිතාගෙන සිට්යේ ඇය ප්‍රීතී සින්ටා කියාය. ඇය එසේ සිතන්නට ගත්තේ ඇයගේ චිත්තරපටියක් බැලූ දා සිටය. එදා සිට් ඇය මුලු ජීවිත...
  8. malakadss

    sunboard ගන්න තියෙන්නේ කොහෙද?

    sunboard ගන්න තියෙන්නේ කොහෙද?
  9. malakadss

    250 CC බයික් ලියාපදින්චිය

    දෑන් 250 cc බයික් රෙජිස්ටර් කරන්න දෙනවද? ඩොකියුමන්ට් නෑති ඒවා මනේ අන් රෙජිස්ටර් තියෙන්නේ
  10. malakadss

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය

    http://chandimagomes.blogspot.com/2018/03/tragedy-of-sri-lankan-lower-middle-class.html මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ...
  11. malakadss

    හේමසිරි ප්‍රනාන්දු සහ නිලන්ත ජයවර්ධන අතර සිදුවූ සම්පූර්ණ දුරකථන සංවාදය

    හේමසිරි ප්‍රනාන්දු සහ නිලන්ත ජයවර්ධන අතර සිදුවූ සම්පූර්ණ දුරකථන සංවාදය...
  12. malakadss

    දොස්තරලගේ මේ දවස් වල චෑනලින් ගාස්තු

    ලගදි චෑනල් කරපු එවුන් ඉන්නවද? දෑන් ගණන් වෑඩි වෙලා නේද? අද චෑනල් එකක් දෑම්මා ඊචෑනලින් එකෙන්. රුපියල් 3725 මුලු ගාන .. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
  13. malakadss

    කුකුලා කුකුලා සේවිකාවකට අයුතු බැලපෑම් රාජ්‍ය ආයතනයක වයසක ලොක්කා

    සේවිකාවකට අයුතු බැලපෑම් රාජ්‍ය ආයතනයක වයසක ලොක්කා
  14. malakadss

    දුම්බීම නිසා පිරිමින් අතර අඩු වයසෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට හේතුව කුමක්ද?

    දුම්බීම නිසා පිරිමින් අතර අඩු වයසෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට හේතුව කුමක්ද? පුරුෂ ලිංග අවයවයෙහි හරස්කඩක් ගත්තොත් එහි ඇතුළාන්තය බොහොමයක් හැදිලා තියෙන්නේ corpora cavernosa යනුවෙන් හැදින්වෙන ස්පොන්ජිමය පටකයකින්. ලිංගය ප්‍රාණවත් වීම සිදුවෙන්නේ මේ ස්පොන්ජිමය පටකයට වැඩි පීඩනයකින් රුධිරය පිරීම...
  15. malakadss

    බඩ ඉරිඟු ජාතකය

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ප්‍රමුඛ දේශප්‍රේමී "බඩ ඉරිඟු පරිප්පු" රසික රසිකාවනි, මෙතැන් සිට ඔබවෙත දිග හැරෙන්නේ බඩ ඉරිඟු ජාතකයයි. මධ්‍යම ඇමරිකාවේ සම්භවය වී ලොව පුරා ඉතා ජනප්‍රිය ආහාරයක් වී ඇති බෝගයක් බව ඔබ සැම දන්නවා ඇත. උද්භිද විද්‍යාත්මකව Zea mays නමින් හඳුන්වන බඩ ඉරිඟු භාවිතය...
  16. malakadss

    කොහේ ගියත් අපි ලන්කාවේ නම තියනවා

    @Emios මෙල්බර්න් හි සිටින ශ්‍රී ලාංකික තරුණයෙක්ව ළමා ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක්ව "ළමා ලිංගික අපරාධ" චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වී ඇති ආකාරයට ඔහු, වයස අවුරුදු 12 - 14 වියේ පසුවන ගැහැණු ළමුන් සමග සමාජ මාධ්‍ය...
  17. malakadss

    පොඩි මිස්ටේක් එකක් වෙලා

    රුසියානු විශ්ව විද්‍යාල 03 වෙබ් අඩවියෙන් ඉවත් වී ඇත්තේ අත්වැරදීමකින් – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර...

    No contents