1. malakadss

    Kawasaki Estrella

    Kawasaki Estrella පාවිච්චි කරන පදින අය කවුද ඉන්නේ? දෑන් ගණන් කොහොමද?
  2. malakadss

    චොකා මල්ලි සුපුරුදු ලෙස ලෙඩ වාට්ටුවට

    සරත් ෆෝන්සේකා විතරයි නේද බන්ධනාගාර රෝහලේ හිටියේ නෑත්තේ????
  3. malakadss

    මගීන් පටවාගෙන තෙල් ගහන බස් වලට දඩුවම්

    නිකන් කතා විතරක් නොවී, ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙයක්.. අනික පිරවුම්හල් වලටත් දඩුවම්ක් දෙන්න වෙනවා මේවට ඉඩ දෙනවට. මිනිස්සුන්ගේ කාලය වගේම ආරක්ෂාවත් බිල්ලට දෙන වෑඩක් මේක
  4. malakadss

    එක ජාතික ප්‍රශ්ණයක් ඉවරයි...

    එක ජාතික ප්‍රශ්ණයක් ඉවරයි... අවන්තට ආනන්ද අන්කල් කෑමෑත්ත දීලා.....
  5. malakadss

    අලුත් ගුවන් පාලම් ???

    මේ කියන තෑන් වල ලොකු ට්‍රෑෆික් එකක් නෑ නේද? කෝච්චි පාර ක්‍රෝස් වෙන තෑන් වලින් නම් මේ දෙක වෙන්න පුලුවන් ට්‍රෆික් වෑඩි තෑන්. අනිත් හෑම තෑනම වගේ පාලම් ගහලා නේද දෑනටමත්
  6. malakadss

    මී උණ රත්නපුරේ පෑතිරීමේ අවධානමක්

    මේ නිව්ස් එකේ වෑදගත් කොටස මේක, අපිරිසිදු ජලයේ මේ බෑක්ටීරියාව තියෙන්න පුලුවන්. පරිස්සම් වෙන්න
  7. malakadss

    අසහනය ???????????

    පොලිසියට ගියොත් ඉවරයි.. එලකිරියේ සාමාජිකයෙක්ද දන්නේ නෑ... ප්‍රස්ණ තමා
  8. malakadss

    යෝෂිතගේ සින්හරාජේ හෝටලේ ලෑම්බොගිනි 19 දෙවන කොටස ?

    ඈත්තටම අඩුම ගානේ ඔය කියන පෑත්තේ පොඩි හෝටලයක් වත් තියෙනවද බන්... නෑත්නම් ලෑම්බෝගිනි රේසින් කාර් එකක් වත් ඔය පාරේ ගිහින් තියෙනවද? අපි ඉල්ලන්නේ පරම සත්‍ය වර්ෂන් එක
  9. malakadss

    ඉහල අහසේදි ගුවන් යානයක වීදුරුවක් ගෑලවුනොත්

    ඉහල අහසේදි ගුවන් යානයක වීදුරුවක් ගෑලවුනොත් ගුවන් ගත් වෙලා තියෙනකොට ගුවන් යානයක ඉදිරිපස වීදුරු ගෑලවුන අවස්ථා දෙකක් වාර්තා වෙනවා. වාසනාවකට ඒ අවස්ථා දෙකේම ජීව්ත හානි වෙලා නෑ. පලවෙනි එක එන්ගලන්තේදී... දෙවෙනි එක චීනෙදි. බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් අන්ක 5390 දරන ගුවන් යානය 1990 ජූනී 10 වෙනි දින...
  10. malakadss

    අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?

    අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?
  11. malakadss

    Disposable face masks

    මගේ යාලුවෙක් මාස්ක් විකුණනවා. 50 පෑක් එකක් 1600 කියලා කිව්වේ. ඒ ගානට වටිනවා නම් ගන්න ඕනේ අය ඉන්නවා නම් කියන්න. ප්‍රමානේ වෑඩි වෙනකොට ඩිස්කවුන්ට් දෙයි
  12. malakadss

    අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් - CCTV දර්ශන තිබෙන බව නීතිපති කියයි

    මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මීගමුව පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. අනුරුද්ධ සම්පායෝ...
  13. malakadss

    හිමේ වෑලලුන වයිරස

    ග්ලෑසියර දියවීමත් එක්ක ඒ අයිස් වල වෑලලුන වයිරස පරිසරයට නිරාවරණය වෙන්න පුලුවන්. ඉදිරි අනාගතයේ මොන විදීහේ රෝග එයිද? චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත්...
  14. malakadss

    ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

    http://sinhala.newswire.lk/2020/08/18/%e0%b6%89%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f/ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඉරාජ්...
  15. malakadss

    දෑන් හාමුදුරුවෝ යන්නෙත් ස්ව්ස්ටර්ලන්ඩ් එම්බසියට

    http://sinhala.newswire.lk/2020/08/18/අපේ-ජනබල-පක්ෂයේ-ගැටුම-උග්/ අපේ ජනබල පක්ෂයේ ගැටුම උග්‍ර අතට : සිදුවීම සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලයට පැමිණිල්ලක් අපේ ජනබල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල් කරගනිමින් තමන්වහන්සේ පැහැරගත් බව පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් සඳහන් කරති...
  16. malakadss

    මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා

    Chamira Nilanga Samarasinghe මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා මේ දවස්වලසමාජ මාධ්‍යයේ වෛරල් වන ප්‍රධාන මාතෘකාවයි. මැටි ඇමතිවරයා සහ මා අතරද අපුරු සම්බන්ධයක් තිබේ. මම අපොස උසස් පෙලට සුදානම් වෙන දවස්වල ප්‍රසන්න සා.පෙල සිසුවෙකි. ඔහු හත පමනක් පාස් මැට්ටෙක් යන්න පට්ට බොරුවකි. ඔහු සහ මම දෙදෙනාම පාඩම්...
  17. malakadss

    සතොසෙ බදුර්දීන් ගේ කාමරය

    බදූර්දීන් මේ කාමරය මොනවට පාවිච්චි කරන්න ඈද්ද? සමහර විට ආගම අදහන්න පාවිච්චි කලා වෙන්න පුලුවන්

    No contents