වැඩ කර ටොරනට් ලින්ක් එකක් දෙන්න. SLT ADSL off-peak time එකේ (12am to 6am) ඩවුන්ලෝඩි වෙන්න යුටොරන්ටි එකට schedule එකක් දාල තිබිබනම් හරි. 25 GB තියෙනවා Web Pro Package එකේ off-peak time එකට