ණය පතක් ගැන උදවුවක්!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ණය පතක් ගැන උදවුවක්!

    මට දැන ගන්න ඕනේ ලංකාව ඇතුලේ වැඩිපුර ගනුදෙනු කරන්න ඒ වගේම වැඩිපුර promotions තියන වාසිදායක ණයපත (credit card) මොකක්ද කියල, මොන බැංකුවෙන්ද ගන්න පුළුවන් කියල...

    දන්නා කට්ටිය එකේ විස්තරත් එක්ක දානවනම් ගොඩක් පින්සිද්ද වෙනවා!, මොනවද උවමනා කරන ලියකියවිලි(documents), කොච්චර කල් යනවද, පොලිය කොහොමද? වගේ කියන විස්තර....

    ඒ වගේම නයපතක්(credit card) ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද කියන එක වගේ දේවලුත් කියනවනම් හොදයි.

    ඉස්තුති!
    බුදුසරණයි!
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    HSBC the best one -> better promotions | hidden charges | strict rules
    Samapth thext best -> easy to understand rules | many promotions | no hidden charges
    Seylan growing fast -> dont know abou this

    බොහොම ඉස්තුති යාළුවා... HSBC එකේ මොනවද hidden charges කියලා කිවුවේ? දන්නේ නැති නිසා අහන්නේ....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    bump

    credit cardnam ganne nathi tharamata hodai...:oo:
    gaththath use karanne nathi tharamata hodai...:baffled:

    බොහොම ඉස්තුති!
    ගොඩක් හොද උපදෙසක් නමුත් මොනවා හරි බඩුවක් ගන්න ගියාම අපි සල්ලි ඔක්කොම දීලා ගන්නවට වඩා අඩුවෙන් නයපතකින් ගන්න පුළුවන් කියපුවම පොලව පලාගෙන යන්න හිතෙනවනෙ....
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata mole tiyenawanan Ubata one de witharak gannanwanan Credit card eka wasi. Naththan padui.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    wasi kokada kiyala nam danne neha macho eth paressamin pavichhi karapan.un owa denakota mara adaren denne.eth masa 2k 3k gewanna beri unoth maran kanna hadanawa.ape ekek aragena antimata nadu dannama awa.samata mandalayada mokakda ekakata dala yantan beruna tama gewanawa.
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    මන් දන් මස හතරක් විතර cradit card එක අරගෙන. මගේ එක amex card එකක්.
    stamp dutes 50000 ට 750 ගන්නවා, amex එක සමහර තැන් වල ගන්නේ නැ,
    raed කරන්න බැ කියනවා.
    බඩු ගන්න නම් cradit card එකක් ගන්න එපා, හදිසියට බෙහෙත් ගන්න වගේ තියාගනින්
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සමිපත් කාඩි එක වාසියි

    wasi kokada kiyala nam danne neha macho eth paressamin pavichhi karapan.un owa denakota mara adaren denne.eth masa 2k 3k gewanna beri unoth maran kanna hadanawa.ape ekek aragena antimata nadu dannama awa.samata mandalayada mokakda ekakata dala yantan beruna tama gewanawa.

    ඔව් ඔව් පරිස්සම තමයි ඉතින් සේරැටම

    http://www.elakiri.com/forum/showthread.php?t=1492608

    meka balapan.... hebei oke dala thibba images den expire wela.... thorathuru tika kiyawanna

    HNB ganin

    හැමෝටම බොහොම ඉස්තුති!
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මොන බැංකුවකින් හරි Credit Card එකක් ගන්නවානම් බොහෝම පරිස්සමින් පාවිච්චි කරන්න සහෝ… :yes:

    Job එකට ගිහින් මාස 3ක් යන්න කලින් මටත් එකක් ගන්න ඕනි වෙලා inquire එකක් දැම්මා විතරයි පහුවෙනිදා බැංකුවේ agent කෙනෙක් වැඩ කරන තැනටම ඇවිත් form fill කරලා Doc සේරම අරගෙන ගිහින් සතියක් යන්න කලින් CC එක ok කියලා call එකකුත් දුන්නා.

    rm1980 සහෝ කිව්වා වගේ CC එක දෙනකන් හරිම සුහද ශීලී… :yes:
    ඊට පස්සේ ontime payments නොකලොත් හෙනටම වාත වෙනවා. :frown:

    හදිසියකදි හැර Cash advance එහෙම ගන්නම එපා. HSBC වල නම් Cash Installment Plan කියලා එකක් තියෙනවා. (අනිකුත් CC වල නොදනිමි.)

    HSBC වල නම් ontime payments ගැන හොදටම concern. deadline එකට පැය කාලක් පරක්කු වුනත් late payment charge. :angry:

    CC ගන්නවානම් මුලින්ම කිව්වා වගේ බොහෝම පරිස්සමින් ගනු සහ දෙනු… :cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මගෙනම් සම්පත්. අවුලක් නෑ.

    බොහොම ඉස්තුති අදහස් ටිකට...
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඔයා ණයකරුවෙක් වෙනවා..
    නිමක් නොවෙන ගණුදෙණුවක් ඕක..
    ස්වයං පාලනය නැත්නම් අමාරු වෙනවා..
    නියමිත දිනට ණය මුදල නොගෙව්වොත් පොළිය+දඩ මුදලක්
    එක්ක ගෙවන්න වෙනවා..
    **************
    අවම වාර්ෂික වැටුප 260000ක්ද කොහෙද සම්පත් බැංකුවේ බලන්නේ..
    Pay sheet ඕන

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔයා ණයකරුවෙක් වෙනවා..
    නිමක් නොවෙන ගණුදෙණුවක් ඕක..
    ස්වයං පාලනය නැත්නම් අමාරු වෙනවා..
    නියමිත දිනට ණය මුදල නොගෙව්වොත් පොළිය+දඩ මුදලක්
    එක්ක ගෙවන්න වෙනවා..
    **************
    අවම වාර්ෂික වැටුප 260000ක්ද කොහෙද සම්පත් බැංකුවේ බලන්නේ..
    Pay sheet ඕන

    අපිට නයපතක් ගත්තට පස්සේ ඒක අවලංගු බැරිද?
    බොහොම ඉස්තුති!
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අපිට නයපතක් ගත්තට පස්සේ ඒක අවලංගු බැරිද?
    බොහොම ඉස්තුති!
    පුළුවන් බන්. කොහෙ හරි බැංකුවකින් ණයක් අරන් තියෙනව නම් , ඒවයේ හිඟ හෝ ගෙවීම් ගැටළු තියෙනවා නම් ඒවාත් අදාළයිලු බන් ඕකට