1. emoji diaries

    ජුලියා විජේසිංඝ

    ජුලියා මැච් එක පැත්තේ එනවා දකින පින්කැපා. අදත් හරි
  2. emoji diaries

    Film Experts ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

    සුපිරියි මචං. වැඩේ තව දියුනු කරලා ගනින්. රොමැන්ස් පැත්ත තමයි ටිකක් අමාරු වෙයි ලින්ක් කරන්න, ජොන්රා එකේ ස්වභාවය නිසා. ප්‍රතිඵල සුපිරි.
  3. emoji diaries

    💢ඇමරිකාවේ කෑම නීති උඩු යටිකුරු වෙයි! තෙල් සහ බත් ගැන මෙච්චර කල් අපි රැවටුණාද? 💢

    අලුත් මහා සොයාගැනිම් නම් ⁣ නෙවෙයි. සිනි හා ලුණු මාරයා ගැන දිගින් දිගටම කතා කරලා තියනවා. ළමයින් අතර පෙර නොවු විරු ලෙස ටයිප් ටු දියවැඩියාව එන්න එන්නම වැඩි නිසා අපි දැන් අලුත් ප්‍රොජෙක්ට් ඉනිෂියේට් කරලා තියෙන්නේ. කොච්චර දේවල් කරත් ලංකාවේ ප්‍රෝටින ගන්න වියදම වැඩියි, අෆෝඩබල් නැ. රජ්‍ය මුල්‍ය...
  4. emoji diaries

    Kalamkaval (2025) මලයාලම් චිත්‍රපටය ❤️👊💥👮‍♂️

    මතකද බං covid කාලේ වේල්ල විදියේ බෑග් එකක තිබිලා කාන්තා මිනියක් හම්බුනා. ඒ කාන්තාව මරලා තිබ්බේ ලොජ් එකක, මිනිමරුවත් පොලිස්කාරයෙක්. මුලින් හිතුණේ ඒ කතාවදෝ කියලා.
  5. emoji diaries

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    සණස කියන්නේ සුපිරි බැංකු ක්‍රමයක් තමයි. මම ඉතුරු කරන්න ගත්ත කාලේ ඉදන්ම ගමේ සණස හරහා ⁣ඉතුරු කරලා ලැබෙන පොලිය ඒවායේ කොටස් වලටම ආයෝජනය කරලා හොද ප්‍රතිලාභ අරන් තියනවා. අදටත් සණස එක්ක කොච්චර ලොකු බැංකු වල ගිනුම් තිබ්බත්. ණය වලට ඔය තරම් ලේසි තැනක් නැ. ⁣වැඩේ කියන්නේ කරන කාර්යමණ්ඩලේ හොද වෙන්න ඕනා...
  6. emoji diaries

    Film Experts ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

    මල්ලි මේ ෆිල්ම් ඔකේ තියනවානම් සජෙස්ට් වෙන ඒවා දන්න බලන්න. වැඩේ යන විදිහ බලන්න. Waterworld (1995) Emperor (2012) The Fault in Our Stars
  7. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    ඔව් යම් කරුණු වල පොඩි පොඩි සත්‍යතා තියන නිසා තමයි මිනිහා මිනිහටම රැවටෙන්නේ.
  8. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    [/DATETIME][/SIZE] කන්දෙගමගේ අවුල ගැනත් අතුරුකතාවක් මතුවුනා නේද. මට අනුව ⁣සරලව කිව්වොත්, මිනිහා යමක් ගැන කතාකරන් යද්දි මිනිහාටම හිතෙනවා " අප්පට සිරි මම සුපිරි කතාවක් කිව්වා නේද?" කියලා තමන් ගැනම ස්වයං අස්වාදයකට ලක්වෙනවා. එතැනින් එහාට මිනිහා ඒ අස්වාදය තවත් ඔපනවන්න යනවා. සත්‍ය ලෝකයෙන ඇත්වෙලා...
  9. emoji diaries

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    සාමාන්‍ය කෙනෙක්ට නම් කියවලා රස වින්දා අතැරියට වඩා දෙයක් ඔතන නැ. සයිකයැට්‍රි එක්සැම් තියන මෙඩ් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් පුලුවන් පොතේ තියන හැලු හා ඩිලු ටික ලිස්ට් කරන්න. මතකතියාගන්න ලේසි, එක්සැම් නතින්.
  10. emoji diaries

    Kalamkaval (2025) මලයාලම් චිත්‍රපටය ❤️👊💥👮‍♂️

    මම්මුට්ටි කම්පැණිය මේ දවස්වල කැසට් ගහනවා වගේ ෆිලුම් ගහන්නේ. ඕං මම්මුකා තවත් ඇක්ෂන් ත්‍රිලර් එකක්. Kalamkaval 2025 Imdb 7.5 Malayalam කේරලේ ඈත ගමක කෙල්ලෙක් කොල්ලක් එක්ක පැනලා ගිහින්. කෙල්ලගේ අයියා හමුදාවේ. කෙල්ලව හොයාගන්න ඕනාවට ගමේ සැකකරන පවුල් එක්ක අයියා ගේම කෝල් කරනවා. ගමේ චූටි සිවිල්...
  11. emoji diaries

    සිසු උදානත් සමරිසි වෙයි..

    එන එන රැල්ලට අහුවෙන්න තරම් සියුමැලි ළමයි හදලා නැ. ⁣ ඒ නිසා බයක් නැ.
  12. emoji diaries

    සිසු උදානත් සමරිසි වෙයි..

    මේ වගේ ඩෙස්ප⁣රේට් ලයින් අල්ලන එක මයින්ද මාත්තයිට හොද නැති නිසා, දේදුන්නෙන් සිරාම කොටි නැගිටින ලයින් එකක් බයියන්ට අල්ලලා දෙන්නද? ඉස්සර කොටි සංවිධානේ රේඩියෝ එකක් කලා ඒකේ නම දේදුන්න. ⁣
  13. emoji diaries

    සිසු උදානත් සමරිසි වෙයි..

    රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි Mnemonic තහනම් කරනු!
  14. emoji diaries

    ටුවරිසම්

    ජර්මන් අයට සාම්ප්‍රදායික ක්‍රම වලට ලොකු ආසාවක් දැකලා තියනවා. හෝමියෝපති ක්‍රම වලට එහෙම.
  15. emoji diaries

    ටුවරිසම්

    ඉතින් ඒකනේ බං මේ කියන්නේ තියන විදිහ හරි ගස්සන්න ඕනාය කියලා.
  16. emoji diaries

    මරණයක් උනොත් මෙහෙම මලගෙදර කරමු

    මරණ ගෙදර කරන්නේ මැරිච්ච එකා වෙනුවෙන් නෙවෙයි, ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්. ඕක ග්‍රිෆ් ප්‍රොසෙස් එකක්. සමහරු කියනවා මොන විකාරයක්ද කියලා. නමුත් ඇත්ත කතාව මරණ ගෙදර ගන්න එකෙන් තමයි ජිවත් වෙලා ඉන්න මිනිස්සු හරියට අලුත් තත්ත්වයට හුරු වෙන්නේ. මේක මනේවිද්‍යාත්මක සංසිද්ධික්. මිනිහෙක් මලාම ඒක ජිවත් වෙලා...
  17. emoji diaries

    දර්ශන හඳුන්ගොඩ ස්වර්ගස්ථවේ

    SLvlog එක බ්‍රැන්ඩ් එකක් කලේ හඳුන්. ලෝකෙටම හැමදාම යුගාසන බණ දෙසන slvlog එකට හදුනාව මෙච්චර කාලෙකට දවසක් හරි මතක් කලාද? උන් නිසා හිරේ ගිය නතාශලා කෝ දැන්? පාලුගෙයි ඉදන් හැක හැක ගාන ගොං හැත්ත.
  18. emoji diaries

    ටුවරිසම්

    මේ තියන පහසුකම් ඉදිරි පිම්මකින් දියුණු කරන්නත් බැරි පද්ධතියට සල්ලි එන්නැති නිසා. මිනිස්සු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා හැබැයි සල්ලි නිකං මැවෙන්නේ නැ. පබ්ලික් ප්‍රියිවට් ආයෝජන අවස්ථා අත්‍යවශයයි. දුප්පත් මනුස්සයා ගැන සිරාවට හිතනවානම් කරන්න ඕනත් ඕවා. මේ සිස්ටම් එකට තවත් තනියම ඇදන් යන්න බැ...

    No contents