1. emoji diaries

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    මෝරල් වැලිව්ස් පොලිෂ් කරගන්න. වෙනස වටහා ගන්න. හොද අයට, සාධාරණ අයට කෙල වෙනවා ගානවා නේද? එහෙම අය ඇත්තටම කරලා තියෙන්නේ ණයට කාටහරි කඩේ ගිය එකයි, අතින් කාලා හරක් බලාගත්ත එකයි, ඔළුවට අත හෝදන්න දීපු එකයි. නිවට කමයි හොදයි කියන්නේ දෙකක්.
  2. emoji diaries

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    පොලිසියට එහෙම තීන්දු දෙන්න බලයක් නැ. පොලිසිය කියන දේවල් අදාලත් නැ. පැහැදිලි නීතියක් තියනවා ටෙනන්ට් ට විරුද්දව පියවර ගන්න හා එලියට දාන්න උසාවිය හරහා. අලාබයත් අයකරගන්න පුලුවන්. නීතිය නොදැනිම මත ඉතින් පොලිසියට බැනලා වැඩක් නැ ගොං වැඩේ කරන් තියෙන්නේ පොලිසිය කියන දේවල් අහන්න ගිහින්.
  3. emoji diaries

    චීටාගේ පැත්තෙ මම 🐆 බලන්නකෝ මගේ හිත වෙනස් වුණ හැටි 😬

    මෙයා ලියපු පොතක් තියනවා බාලාං⁣ශෙ කියලා.පුලුවන්නම් කියවපං. ආතල්
  4. emoji diaries

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    නිවුස් එක බාගෙට ගහලා. තාමත් 2023 අංක 1 පනත එහෙමමයි. කන්ඩිෂන් හරියට දාලා ගිවිසුම ගහලා නම් නිත්‍යානුකුලව යවන්න පුලුවන්. එලවන්න කියලා හිතන් විදුලිය වතුර හා මැර බලය යොදාගන්න ගියොත් කෙල කරන්නයි මේ පනතේ තියෙන්නේ. සෝ දෙනවානම් හරියට තිතට කන්ඩිෂන් ටික ගිවිසුමේ දාලා ගහලා දෙන්න. 2023න් එලවන්න පුලුවන් නිති...
  5. emoji diaries

    Hum tum picture dekh rahe

    කෙල්ල මලාට පස්සේ ඕක ආවේ. මාර හිට් එකක් උනා. අපරාදේ දක්ෂ කෙල්ල.
  6. emoji diaries

    Dileepa Peiris strikes again

    ඩෙස්පරේට් වෙලා ගොංකතා කියලා අන්තිමේදි තුට්ටු දෙක අස්සේ හැංගෙන්න උනාද? කියපු ගොං කතාව ඔය මොනාවලින් වත් වැහෙන්නේ නැ. 😄😄 පොනිල් පරාද වෙනවා කියලා මම තක්කෙට කියද්දිත් උබලා ඔයවගේම කිව්වේ බලමු කියලා තමයි. ඉතින් බැලුවාද? අවුරුදු 2ක් නෙවෙයි මේ ඊමොජියා මැ⁣රෙනකං ඔන්ලයින් එනවා ගූපියො අඩනවා බලන්න.
  7. emoji diaries

    Dileepa Peiris strikes again

    ලංකාවේ නෙවෙයි මොන රටෙත් ඔහොම තමයි. ප⁣රික්ෂණ කරන්න, සාක්ෂි හොයන්න, නඩු කාර්ය පටිපාටියට හා දඩුවම් දෙන්න වියදම යනවා. නීතිය සාධාරණත්වය රකින්න මිලක් නැ. රනිල්ගෙන් අහපං. අවුරුදු 50ක් තිතිඥකම් කලානේ. ඔය වගේ ගූ තර්ක බැලුවොත් කිසිම නඩුවක් කරන්න වෙන්නේ නැ. උසාවි වහලා හිරේ සමතලා කරන්න ඕනා. තමන්ගේ එකා...
  8. emoji diaries

    ධර්මයුද්දය part 1

    ද්‍රිශ්යම් ( drishyam) මුල් එකවත් බැලුවේ නැතෙයි? මේක තමයි ඔරිජිනල් එක. හැකිනම් මේක බලන්න බං
  9. emoji diaries

    Me Dashcam eka hodaida?

    ඔව් කොලිටි හොදයි ගන්න.
  10. emoji diaries

    මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා..

    මේක අමු තට්ට සිංහල. බිඳුවක් නැරම ලංකිකයි.
  11. emoji diaries

    හෙට උපන්දිනේ බැවින් කේක් එකක් හැදුව

    තව එක සෙරෙප්පු කුට්ටමනේ. ඒක මං ගානේ.
  12. emoji diaries

    බලහංකො මෙයා මරු බං . වාත්තු කරා වගේ

    තනි රසිකයා එකේ ඉන්නවා මෙ නංගි
  13. emoji diaries

    Cholesterol

    අනිත් එවුන් කන එකෙන් තමන් කන එක තිරනේ කරන්න එපා බම් ජිවිතේට ආසනම්. අරක එපා මේක කරන්න වගේ සියලු දෙනාට ගැලපෙන ජෙනරලයිස් උත්තර නැ ජිවිත එක්ක. බහුතරේ හිතන්නේ රිපෝට් වල අංක වලටයි බෙහෙත් කරන්නේ කියලා. වැරදුණ තැන ඔතන. අවම වශයෙන් ඩයටිෂියන් කෙනෙක් හරි හම්බවෙලා හරියට වැඩේ කරගවාගනින්.
  14. emoji diaries

    අග්නිපත් 2012

    අජේ අතුල් ඩබලගේ මියුසික් සුපිරි.
  15. emoji diaries

    Questions O/L වලට අමතර විශයක් විදියට උසස් ගණිතය (හෝ වෙන ගැලපෙන නමක්) කියලා අමතර විශයක් හඳුන්වා දුන්නොත් හොඳ නැද්ද?

    හොදයි නමුත් දැන් අධ්‍යාපනේ සැලසුම් කරන අය හිතන් ඉන්නේ ළමයි තොත්ත බබ්බු කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැලුවත්, හැලෙන ළමයින්ට වෘත්තිය පුහුණුවයි විභාග පිඩන් අඩු කරනන්නයි කියලා නලවන්න ( ඒකත් ඇත්ත වෘත්තිය පුහුණවක් නෙවෙයි) හිතනවා මිසක් ඉගෙන ගන්න ආස ළමයාට තව ඉගෙනන්න හිතෙන තැනට උගන්වන්න...
  16. emoji diaries

    කොහොමද බං මෙච්චර ෆිට්නස් තියන උන් හාට් ඇටෑක් වලින් යන්නෙ ?

    දිග කතා කෙටි කරලා වචන වලින් කියන්න මෙකෙක්ද වගේ, මොකද වැරදි තැන්වලින් අල්ලගන්න නිසා. ඒත් හදවත් කේස් ඔක්කෝම බ්ලොක් නෙවෙයි. බ්ලොක් කියන්නෙ එක කොටසක් විතරයි. තරුණ වයස්වල දකින, මේ හිටියා මේ මලා, දුවද්දි මැරිලා වැටුනා කියන ⁣කේස් ගොඩක් වලට හේතුව නම් ජානවලින්ම රෝග හා උපත් දෝශ. වසරකට සැලකිය යුතු ළමයි...
  17. emoji diaries

    whatsapp status

    ඔයාගේ ඔව්න් චැට් එකට විඩි⁣යෝ එක දාන්න HD. ඊට පස්සේ ඒ චැට් එකේ ඉදලා ස්ටොරි ශෙයා කරන්න.
  18. emoji diaries

    ලංකාවෙ එකෙක්ට මෙහෙම හරි අවස්ථාවක් ලැබුණ එක ගැන සතුටුවෙන්න බැරි නම් උබලගෙන් වැඩක් නැ....

    නඩු දින මගහැරගන්න දගලද්දි බයියෝ හිතන්නේ ජනාධිපති වෙන්න දගලවනවා කියලා. වෙයි පම්කක්
  19. emoji diaries

    Pause before you post!!!!!

    කාලීන මාතෘකා! සිංහලෙන් ⁣වෛරල් කරන්න පුලුවන්/කරන්න ඕනා කන්ටෙන්ට් එකක්. යුටියුබ කෙනෙක්ට අවස්තාව.

    No contents