1. emoji diaries

    ai ban lankawe un jealous metchara?

    ලෝකේ කුඩා වෙලා. උබලාව එලියට එක්ස්පෝස් වෙලා පේනවා වැඩි. කතාකරන දේවල් ඇහෙනවාත් වැඩි
  2. emoji diaries

    වත්කම් බැරකම් ගණං කරන්න අමාරුයි කියා මහින්ද බාරදී ඇත්තේ දිවුරුම් ප්‍රකාශයක් පමණලු

    හෙව්වාද අහනවා නඩු දානවාද අහනවා අන්තිමේදි පරික්ෂණ කරද්දි අඩනවා ගූපීබයි ආතල් තමා ආතල්
  3. emoji diaries

    "ඔයා ලියලා තියෙන එක කියන්නකෝ" ඩීබී චානක අතට අරන් ආයෙ ගාගනී 💩

    මේක ⁣හෝදන්න බැ ⁣බොස්. කලු ගැවෙනවා විතරයි. ඔය වැඩේ අතැරපං. ජයකොඩියි තව දෙතුන් දෙනෙකුයි කොහොමත් හිරේ යන එක යනවා.
  4. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    නැ. මේක වතුරෙන් බෝ වෙන්නේ නැ. නමුත් කන්ටැමිනේටඩ් වෙච්ච වතුරෙන් බෝවන බැක්ටිරියා වර්ගත් ඉන්නවා. හිටපු ගමන් එනවා. කොලඹින් ඈත පැතිවලන් තමයි ගොඩක්.
  5. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    නිව්මෝනියා බැක්ටිරියාව හිතුවාම ගොඩක් හිතන්නේ පෙනහල්ලට කෙලින්නෙ කියලා. නමුත් ඕකා කනටත්, මොලේටත් ලෙසටම ගහනවා. ඉස්සර නම් හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා (HiB) තමයි අංක එකේ හිටියේ නමුත් අපේ රටේ තියන හොද වැක්සිනේෂන් ප්ලැන් එක නිසා ඌව පහතට දාගන්න පුලුවන් උනා. නිව්මෝනියා කාරයා හිමිට නැග්ගා. ඌත් දැන් හිබ් වගේ...
  6. emoji diaries

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    ළඟ දුර ඕනා නැ රජයේ හරි ප්‍රයිවට් හරි ඉස්පිරිතාලෙකට වරෙන්කෝ. ඇඩ්මට් කලා ප්‍රතිකාර කලා. ඕවා මේ බරපන්තියෙන් පෙනුනාට ගොඩ දාන්න පුලුවන්. අපේ එවුන් ලංකාව ගැන හිතන් ඉන්නේ හෙන ⁣ලොකුවට බ්‍රෙන් ඉටින් ඇබොයිබාලා ගානට මෙහෙ ලෙඩත් . ඊට කලින් ඔය නිව්මොනියා, , නිසේරියා, ටබකියුලොසිස් ( ක්ෂයරෝග කාරකයා) වගේ...
  7. emoji diaries

    ලංකාවේ හැම ගෑනීම මේ වගේ වෙනවද 😴

    නැ මේවා බලලවත් අඩුකුලේ ගෑනු කරකාර නොගන්.
  8. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    රජ්‍ය සේවයෙත් පඩිය පෙගින් තියනවා කියලා නොදන්නවා නෙවෙයිනේ නේ. එකක් උස්සපු ගමං දාමයක් නොයවා බැරි තැන් තියනවා. 😄😄
  9. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    ⁣යකෝ මෙකේ වැලලෙන්නේ තමන්ගේ මතය බලගැන්වීමක් ගැන ඕනා කමක් නැතුවද? ඒකට ඡන්දය ඉලන්න ඕනා නැ. මම ඡන්දෙ ඉල්ලලැයි මේ. අපරාදේ යකෝ ඔය කන කාලේ. ඇයි මෙච්චර ඩෙස්පා කියලා දැනුයි තේරුනේ.
  10. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    බලේ අරන් හිටහං බං මුලින්. ලෝ iq එවුන් බුද්ධිමත් වෙනකං ඉදලාද බලේ ගන්න යන්නේ? එහෙනම් හැමදාම ඉතින් කෝට් කර කර අඩ අඩ ඉන්න තමා වෙන්නේ පුතා.
  11. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    පවර් පොලිටික්ස් කරපං. එතකොට ඔච්චර අඩන්න දෙයක් නැ බං. ඊලග පාරත් මට ඕනා එකාව බලේට ගේනවා. එදාටත් කැමතිනම් අඩ අඩ හි⁣ටහං. මට පාඩුවක් නැ.
  12. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    ඔක උගේ බිලටම පමණක් නෙවෙයි. ට්‍රන්ස්පෝට් අලවන්ස් එක ගන්නත් එක එක මගුල් පෙන්නන්න ඕනා. ඔය 50000 දාලා තියෙන්නේ මුලික එක වැඩි වෙලා මිනිස්සු බනින එකට සේප් කරගන්න ඒක වහගහන්න ඇලවන්ස් වලට අලවලානේ. ඔච්චර නටන්නැතුව පඩියම ගෙඩියට වැඩි කරානම් ඉවරයි.
  13. emoji diaries

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි. රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.
  14. emoji diaries

    හරක් මස් පීකුදු කියන්නෙ මොනාද බං?

    ඔය මෝඩ හුකන්නව ඉග්නෝ කරලා දාහන් නුල්. අපරාදේ ලොන්තයන්ට දෙන කාලේ. ඉන්ටනේට් නැත්තම් ඉන්නවාද නැද්දවත් දන්නැති ගොබ්බ ජීවිත.
  15. emoji diaries

    නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

    පුලුවන්. එන්ටර්න්ස් එක්සැම් සිට් කරලා ඇතුලු වෙන්න පුලුවන්.
  16. emoji diaries

    හරක් මස් පීකුදු කියන්නෙ මොනාද බං?

    අක්මාව ඕක පරංගි වලින් සිංහලට ආවේ යකෝ අක්කා සිංහල ගුරුවරියක් නේද? තොට කියලා දිලා නැද්ද
  17. emoji diaries

    මිල 84%කින් වැඩි කළාම ගෑස් ළිපට දමන්නේ දරද?

    ⁣ඌ ඉතින් කැමති විදිහකට උයාගත්තාවේ. අපිට මොකැ😄😄
  18. emoji diaries

    Vitamin D 08.06 ???

    ඔව් මචං විටමින් හදාගන්න ඕනා අමුද්‍රව්‍ය හදාගන්නවා හා ඒක සැහෙන ඉෆෙක්ටිව්. ඒ වගේම ඇගට අවශ්‍ය ප්‍රමාණයක්ට විතරයි අමුද්‍රව්‍ය හදාගන්නේ. අනවශ්‍ය කරදරත් නැ ඒ නිසා. ඉස්සර නම් කිව්වේ උදේ වෙලාවේම හිරු එලියට නිවාරණය වෙන්න ඕනා කියලානේ. නමුත් පහුගිය ටිකේ ලංකාවේ සම පිළිබඳ විශේෂඥ මතය වෙන්නේ දවසේ ⁣11න්...
  19. emoji diaries

    Vitamin D 08.06 ???

    නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්⁣නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.

    No contents