1. emoji diaries

    මචන් කෙල්ල , wife , ස්පෙඅර් වීල් තරහ උනහම යාලු කරගන්ඩ උබලා කරපු සාර්ථකම strategy එක මොකක්ද

    චුටි වෙලාවක් කතා නොකර ඉන්න, වලිය නිවෙනකං. ඊට පස්සේ කන්න අරන් දෙන්න
  2. emoji diaries

    ‘සිස්ටම් චේන්ජ්’ හෑල්ලු කළ ගල් අඟුරු මගඩිය!

    //කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා පරාජය කිරීම ඒ, එම ආණ්ඩුවලට පාරාවළල්ලක් වූ බව පෙන්වා දුන්නේය// True බේරගනි. බේරගන්න බෙල්ල තිබ්බොත් 100% ඒකම තමයි වෙන්නෙ. ජයකොඩි කොහොමත් මේකට අනාගතේදි හි⁣රේ යන එක නවත්තන්න බැ.
  3. emoji diaries

    Vitamin D 08.06 ???

    විට් D කිව්ව ගමන්ම අඩුවෙන හා වැඩි වෙන මුලික ටික නැනේ බොසා. තව හොයපං. හොයාලා ඉගෙන ගනින්. සමහරෙව්වා වැඩිත් වෙනවා හොදේ. ඒවාත් කේස්. නැත්තම් රැල්ලට නිකං මතුරන තේරුමක් නැති වචන ටිකක් වෙනවා ඔහොම ලියවිලි. (පර්සනල් ගන්න එපා. මිනිස්සු හරියට දැනුවත් වීම අපිටත් පහසුයි)
  4. emoji diaries

    මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

    උබ අදහස් කරපු දේ තේරුනා. පර්පස් ඔෆ් ලයිෆ් එක හොයාගන්න දගලන ස්ට්‍රග්ල් එක තමයි මිනිසාව මෙච්චර ඉස්සරහට ගෙනාවේ. හිතලා බලපං. ඔය ස්ට්‍රග්ල් එක ඔපචුනිටි එකක්. උබට දුක් වෙන්න දෙයක් නැ. උබ හිතන ගත්ත විදිහ හරි. හිතාගෙන පලයං හරි මාර්ගේ
  5. emoji diaries

    Vitamin D 08.06 ???

    ප්‍රතිකාර කරලා ගොඩදාන්න පුලුවන්. ඉන්ක්ෂක්ෂන්ම ගහන්න ඕනා කියලා එකක් නැ, බෙහෙත් කරන්න පුලුවන්.. මිට අමතරව තව ටෙස්ට් කිහිපයක් කරන්න වෙනවා හේතුභුත කාරණාව සඳහාත්.
  6. emoji diaries

    මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

    හැමදේම ඉවරවෙලා හරිහතරැස් වෙනකං ඉන්නැතුව ඉඩ ලැබෙන වෙලාවදි දෙයක් කරහං බං. උබ යුරෝපේ කියලා මතකයි. බලපං ඉතින් කොච්චර දේවල් කරන්න උබට දොර විවෘතද? පැයෙන් දෙකෙන් රටවල් අතර යන්න පුලුවන් එකෙන් කොච්චර ඔපචුනිටි තියනවාද.
  7. emoji diaries

    සීගිරියේ ගැන වෙනම කතාවක්.

    නියමට විකුන්න පුලුවන් වෙනස්ම කතාවක්. ඉංග්‍රිසියෙන් කරපු එක හොදයි. හැට්ස් ඔෆ්. ❤️
  8. emoji diaries

    වර්ජන

    ආ මේ අර ආත්මෙනේ. එකකින් සතියක් එකදිගට එන්නවත් ගට නැති ෆේල් පොන්නයා. අද ඉරෙන් උඩ වගේ. පවු ඉතින් මොනා කරන්නද තොපේ ඇගේ තියන කරුමෙනේ.
  9. emoji diaries

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    මම කියන ඒවාට උබලා වගේ සියුමැලින්ගේ හිත රිදිල දගලන එකමයි මගේ විනොදේ. රැ පුරා හිත හිත විදවන්න ඇතිනේ. හෙටත් ලේ ටිකක් කෝප කරගන්න එන්න.
  10. emoji diaries

    අඩෝ පයියෙ මයිලක් ඉඳිල

    යට ඉදෙනවා කියන්නේ නම් නාකි කියන්න හරි පුතා.
  11. emoji diaries

    දඬුවම් කළොත් නීතිමය පියවර - අකේ පාණ්ඩුවක් බං

    ගෙන්න ගිය පනත බයට අකුලගෙන දැන් ලැජ්ජාව චක්‍රලේකයකින් වහාගන්නවා. ගොං ජෝක්ස්.
  12. emoji diaries

    වර්ජන

    චුට්ටක් තියනවා නේද ඔය කිව්වාට. ලිව්වේ ඒකනේ. 😄😄😄
  13. emoji diaries

    උඹේ අයිය පඟල් කීයද?

    ඊයා සමලිංගික පොන්නයෙක්⁣නේ. හිත රිද්දගන්න සියුමැලි හිත දැක්ක ගමන් හිතුනා. කොල්ලො ගහන්න ආසනම් වෙන එකෙක් හොයගනින්. අපි ඕවාට නැ
  14. emoji diaries

    උඹේ අයිය පඟල් කීයද?

    ඔහොම රිදෙනවා දකින එක තමයි මගේ සතුට. දිගටම කරන් පලයං. සියුමැලියා
  15. emoji diaries

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    කිරිගහට ඇන්නා වගේ අනාවැකි
  16. emoji diaries

    වර්ජන

    මොකෝ පැනික් වෙලා කමෙන්ට් ⁣edit කලේ. මලමිනියකටවත් ඉන්න දෙන්නැති වනචරයෙක් 😄😄😄

    No contents