1. emoji diaries

    කෙනෙක්ට අපහාස වෙන පෝස්ට් එකක් ගෲප් එකක පළවෙලා එයා නීතිමය ක්‍රියාමාර්ග ගත්තොත්,පෝස්ට් එක ඇපෲ නොකරපු ඇඩ්මින්ලට ප්‍රශ්නයක් වෙනවද

    CID එකට එහෙම කරන්න නම් දෙයක් නැ. සාපරාධි අපහස නීතිය දැන් ලංකාවේ නැනේ. නමුත් කෙලින්ම අපහස නඩුවක් අදාල පුද්ගලයාට ඔයාලට විරුද්දව කටයුතු කරන්න පුලුවන්.
  2. emoji diaries

    කෙනෙක්ට අපහාස වෙන පෝස්ට් එකක් ගෲප් එකක පළවෙලා එයා නීතිමය ක්‍රියාමාර්ග ගත්තොත්,පෝස්ට් එක ඇපෲ නොකරපු ඇඩ්මින්ලට ප්‍රශ්නයක් වෙනවද

    OSA යටතේ පුලුවන්. අපහස නඩුවක් දාන්නත් පුලුවන්. නමුත් මෙතනදි ඇඩ්මින් පැනල් එකක් ඒ කියන්නේ පුද්ගල මණ්ඩලයක් විසින් කරන වැඩක් නිසා සියලු දෙනාටම නීතිය අදාලයි. නමුත්, ඔයාට ( හෝ පැනල් එකේ අනිත් අයට) පුලුවන්නම් තමන් මේ ගැන දැනුවත් නැ හා තමන් ඒ වරද වීම නවත්වන්න කටයුතු කරලා කියලා ඔප්පු කරන්න, එතැනදි...
  3. emoji diaries

    නැහැ නැහැ.. තෙල් හින්දා නෙමෙයි, ඊට වඩා බොහොම භයානක දෙයක් නිසා

    පණදාගෙන යුටියුබ් විඩියෝ කොපි කරන්න ඇති ඉතින්. ඉරානෙට ගහනවාට වඩා පවු ඉතින් මූ.
  4. emoji diaries

    බුදු පිළිමෙට දියවැඩියාව හැදිලද ? 😂 😂 😂

    එක පාරක් ICCPR වලින් ඇතුලට ගිහින් මදි වෙලාද මූට. කසුන්ලා ICCPR එකක් ලයින් කරගන්න දගලන වෙලාවේ නිකං අහක යන කේස් වලට ඔලුව තියන්න එපා බං. වාත කේස් ඕවා.
  5. emoji diaries

    Affect of October 7th හමාස් attack to Israel 🇮🇱

    ඔය ගානටවත් පලිගන්න ඕනා ගන්නකොට... නැත්තම් හිත්වදින්නේ නැ.
  6. emoji diaries

    කෝ මේ තැරි බයියො ටික.

    ජය මංගලම් දෙන්නාටම. බුදු සරණින් සුබම සුබ යුග දිවියක්.
  7. emoji diaries

    How Ironic

    බටහිර බලකදවුරු හිතවාදියෙක් නිසා ටැග් එක මටනම් අදාල නැ. මේවා සිරා ජොක්ස් තමා ඉතින්. බලේ තියනකං මොකත් දකුනේ. බලේ නැති කලේ/ වුනාම වමේ සෙන්ටිමන්ට් එකට ටෝක් කරනවා ඡන්ද ගොඩට. දැන් විපක්ශේ වමට ටෝක් කරන්නෙත් ඒ සෙන්ටිමන්ට් එකට. ඇමරිකාව ප්‍රමුඛ බටහිර එක්ක මිස ⁣කටින් පුටින්ලාගේ වහතු රුසියාව එක්ක ගමනක්...
  8. emoji diaries

    Diabetes hadenne kohomada?

    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි. හදාගන්න කලින් වලක්වාගන්න. විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ, වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්. දියවැඩියාව...
  9. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ක්‍රිකට් ❤️❤️
  10. emoji diaries

    අපහාස කළාට ඇමැති නලින්ද කාරිට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේ නඩු පවරයි 🤣 🤣 🤣 🤣 🤣

    බයියෝ කීබෝඩ් වල රගනවා නඩු දැම්මාම හයියෝ ගගා අඩනවා. තිස්සකුට්ටිත් එලියේ රගලා නඩුවේදි සමාව ගත්තේ පවු ජිවිත
  11. emoji diaries

    හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

    මෙ නැටුමේ සම්පුර්ණ විඩියො එක නැද්ද බං? මාරම ගතිනේ.
  12. emoji diaries

    Chiththiye - A Henna song

    චිට්ටියේ ⁣රෙකෝඩින් එක. හිතුන ගමන් නිකං මේක අහනවා. මාර ගති. ටේක් එකේ තැනක ලතාට වරදිනවා. වැරදුන එකත් සංගිතමයි, ⁣හරිම අමුයි. දෙව්ලොවින් ආපු හඩක්.
  13. emoji diaries

    දෙව්නිමෝරි (Devnimori) – ශාක්‍යමුණි ගෞතම බුදුරජානන්ගේ ධාතුන් වහන්සේලා....

    බලහංකෝ දඹයෝ මේ පුරාවස්තු හසුරවන විදිහ. ගෞරව දැක්විම ගැන නෙවෙයි, පුරාවිද්‍යාඥයෝ වශයෙන් අඩුම තරමේ හරියට අල්ලපං
  14. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ලෙදර් බෝල ගහන්න ඕනා ටයිමින් වලින් තමයි. ටයිමින් වලින් තමයි පාර යන්නේ ලස්සනට. අපේ එවුන්ට කොහෙද බං ටයිමින්? මුන්ට ටයිමින් නැ.
  15. emoji diaries

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    වෙනදාට වර්ල්ඩ් කප් එකක් තියනවා කියද්දි දැනෙන ෆීලින් එක පැත්ත පලාතක නැ මේ පාර. කොහොම තිබ්බ ක්‍රීඩාවක්ද මේ. 😔😔
  16. emoji diaries

    Pakistan tour of Sri Lanka and England tour of Sri Lanka 2025

    කුඹුරුසුරිය කුඹුරු හදන්න කලින් හිතන්න ඕන අපේ එවුන්ට ස්පින් එකට ගහන්න බැ පිංකැපාවත් හංගලා ගහන්නේ කියලා ඇද්ද බොට-
  17. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    හැමෝටම anxiety තියනවා. ඇන්සයටි සාමාන්‍ය හැමෝම එක්ස්පිරියන්ස් කරන දෙයක් හා මිනිසාට තිබිය යුතු දෙයක්. ප්‍රශ්නය වෙන්නේ එක ඇබ්නෝමල් පැත්තට ගියාම. ලියන්නම් වෙලාවක.
  18. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    උබේ බිසිනොස් නම් සරු වෙයි.
  19. emoji diaries

    ඩිප්‍රෙෂන් තියන අයට

    ඩිප්‍රෙෂන් අයට සයිකොටික්ස් තිබිය හැකිද? ඔව් තියෙන්න හැකියි. මේජර් වැඩි වෙද්දි තවත් වැඩියි. ඩිප්‍රෙෂන් දරුණුද? දැනට ඔය දෙන අවධානයට වඩා වැඩි සමාජ අවධානයක් නම් දිය යුතුමයි. ඩිප්‍රෙෂන් යනු විහිලුවක් නෙවෙයි.විටමින් එකක් බිලා ඉන්න වගේ ගොබිල කොන්දෙස්තර කතා වලින් මිනිස්සුන්ට වෙන හානිය තවත් වැඩි...

    No contents