මෙතන දක්ෂම උන් කිව්වට බන් අන්තිමට මම නම් දකින්නෙ අන්තිමට කොලිෆිකේශන් සුපර් ලීග් එක වගේම වෙනව කියල. ෆයිනල් ඉවෙන්ට් එකට සිලෙක්ට් වෙන්නත් ලීග් ගහල ආයෙ මේන් ටූනර්'මන්ට් එකෙත් ලීග් ගහන එකේ කිසිම කික් එකක් නෑ. එකට ගහනකොට ප්රිඩික්ට් කරන්න පුලුවන්, ගෲප් වල ඉන්නකොට ප්රිඩික්ට් කරන්න හෝ ඊළඟ රවුන්ඩ් එකට...