1. Nu1Dnk

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා.... යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා...
  2. Nu1Dnk

    තොලක් දාමු

    අඩෝ අඩෝ
  3. Nu1Dnk

    ලංකා භූමියේ මුල් පදිංචි කරුවෝ කවුද?

    අද දැක්කෙ , තෑන්ක්ස් මචං ශෙයා කලාට.
  4. Nu1Dnk

    සියලු රාජ්‍ය සේවකයින්ට පඩි නැතිව නිවාඩු

    ඕකෙ හොඳ නරක දෙපැත්තෙන්ම තියෙනව. හැබැයි රට වශයෙන් වෙන්නෙ නරක දෙයක්. හැබැයි ජහමනයා බලන් ඉන්නෙත් ඒකෙන් යන උන්ට බනින්නම තමයි බදු සල්ලි වලින් ඉගෙනගෙන බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ... ලංකාවෙ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවල බහුතරයක් ඉන්නෙ පරිපාලන සේවෙට අදාල සැට්ටෙක. මම ඒ වචනෙ පාවිච්චි කලේම උන්ගෙ තියෙන බලු...
  5. Nu1Dnk

    Hansa Wilak Remasterd

    හම්බුනොත් දීපල්ල
  6. Nu1Dnk

    මගේ ආට් වැඩ...

    අඩෝ එල ඈ...
  7. Nu1Dnk

    නිදිමත තියාගෙන drive Karana EPA huttho.

    යන එන වෙලාවල් ගැන අපි කාටද බන් කියන්න පුළුවන්. මගෙ පුතා එක්ක ක්ලාස් ගිය පුතෙක්ගෙ සහ මගෙ දුව එක්ක වෑන් එකේ ඉස්කෝලේ ඉඳල එන දුවෙක්ගෙ තාත්තා පෙරේදා උදේ හදිසියේ නැතිවෙලා කෝච්චියට යනකොට. හාට් ඇටෑක් එකක් කියල කියන්නෙ. මොන්ටිසෝරි දරුවෙක් එක්ක දරුවො 4ක්. බලපන්කො ඉතිං හැටි... 🙏
  8. Nu1Dnk

    Flags of Convenience - 🚢⚓🛳️

    Thanks machan....
  9. Nu1Dnk

    කුමාරදාස සපුතන්ත්‍රි 🖤

    අඩෝ මම සම්පූර්ණ ප්‍රෝග්‍රැම් එකම.ඇහුව... 🔥🔥🔥🔥🔥🔥 ඒක පට්ට...
  10. Nu1Dnk

    නිලදාරින්ට සද්දෙදාන සිපයි

    ඇමති කෙනෙක් මුලසුන ඉන්න ප්‍රෝග්‍රස් මීටින් එකකට ගිහින් තියෙන මොළයක් ඇඑකෙක් ඉන්නව නම් දන්නව එව්වගෙ කතාවෙන එව්ව. අරක කරන්න මේක කරන්න කියනව. හැබැයි එයා කිව්ව කියල මීටින් මිනිට් කරන්න බෑ. අන්තිමට වෙන්නෙ වැඩේ කරපු නිළධාරිය ස්ව කැමැත්තෙන් තමයි කරන්න ඕන දේවල් කරල තියෙන්නෙ. හරියට අර තනියම ගස් බැඳගත්ත...
  11. Nu1Dnk

    තනිවුනු ගම පුංචි නවසීලන්තය හෙවත් "මැණික්පාලම"

    2023 අප්‍රේල් වල මුල මම ගියා ඔය හරියට. ඔෆිස් එකේ ෆීල්ඩ් විසිට් එකකට. ෆොටෝස් ටිකකුත් තියෙනව. ලස්සන පැත්තක්. මම හරිත කන්ද කැම්පින් කරල තියෙනව කලින්. එදා පහල බැලුවම දැක්ක පළාතය යන්න ලැබුන එකත් සතුටක් උනා මෙදා ගිය වෙලාවෙ. අපිට මැණික් පාලම ෆාම් එකට යන්න උනේ නැහැ. හැබැයි වැස්සක් ඇවිත් එතන ගේට් එක ගාව...
  12. Nu1Dnk

    company එක වහනවා

    මමත් කියන්න හිටියෙ මුගෙ එක්ස්පීරියන්ස් එක්ක
  13. Nu1Dnk

    Stand up comedy

    ඇත්තනෙ ඉතිං කියන්නෙ
  14. Nu1Dnk

    නිදිමත තියාගෙන drive Karana EPA huttho.

    හැප්පුනේ Lancer CK2 එක. මම ගාව නැතත් අදටත් මම ආසයි ඒකට. අපේ ගෙදර පළවෙනි කාර් එක.
  15. Nu1Dnk

    නිදිමත තියාගෙන drive Karana EPA huttho.

    ගෙදර ළඟටම ඇවිත් නින්ද ගිහින් ඇනගත්ත එකෙක් මමත්. වෙලාවට වයිෆ්ටයි පුතාටයි පොඩි තැලුම් ටිකකින් බේරුනා. පස්සෙ දන්නෙ ඒ වෙනකොට දුවත් බඩට ඇවිත් ඉඳල 😥😥 වෙලාවට එයාටත් කරදරයක් වෙලා නෑ. හැප්පෙන්න තත්පර දෙකකට වගේ කලින් වයිෆ් අහපු එකකටත් හ්ම්ම් කියල උත්තර දීල මම. අවස්ථා දෙකකින් බේරිලා තුන්වෙනි අවස්ථාව...
  16. Nu1Dnk

    පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

    මචං මේක නම් පට්ටම ඉන්ෆෝර්'මේටිව් විදිහට තියෙනව. නියමයි ඈ.... සුපිරි...
  17. Nu1Dnk

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මම මොකුත් කිව්වද .....
  18. Nu1Dnk

    මචං ලංකාවේ වැඩි දෙනෙක්ට Diabetics තියෙන්නේ කොහොමද? ලෝකේ diabetes වැඩිම රටක් උණේ කොහොමද?

    සරලව පිටි කිව්වෙ හැමෝටම දැනෙන වචනෙ නිසා. හැම එකම සැකෙන් බලන සීන් එකටානුව ඕක බත්කෑම ඩිමෝට් කර තිරිඟු පිටි ආහාර ප්‍රොමෝට් කරනව වගෙත් කියන්න පුළුවන් 😁 ඒකත් ඉතිං කාබ් තමයි.

    No contents