වර්ග් අඩි 1200කට ප්ලොට් කවරේජ් එක ශේප් කරගන්න පුලුවන් උනොත් කොස්ට් එක වර්'ග අඩියකට 5,000,000/1200 = 4166.00 වගේ වෙනව.
උඹගෙ රික්වයමන්ට් එක කොලේක ලියල සරලව අදාළ ස්පේස් එකට/කාමරේට උඹ බලාපොරොත්තු වෙන දිග පළල ලියගෙන වර්ග අඩි ගාන ගනන් හදල බලපන්. උඩ කිව්ව ගානෙන් නම් දැන් අමාරුයි මචං ඇත්තටම. මොකද...