මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්යාපනයට අදාල...