1. Nu1Dnk

    වසර මිලියන ගානක් ආපස්සට ගිහිල්ලා පෘතුවියේ අපේ රටේ පිහිටීම හොයමු!

    ඔව් අපි ඉඳල තියෙන්නෙ ඒ හරියෙ තමයි රිවර්ස් කරල බලනකොට පේන්නෙ.
  2. Nu1Dnk

    වසර මිලියන ගානක් ආපස්සට ගිහිල්ලා පෘතුවියේ අපේ රටේ පිහිටීම හොයමු!

    කොහොමත් අපි අප්‍රිකාව එක්ක සම්භන්ද වෙලා ඉඳල ඈත් වුනා කියල තමයි අහල තියෙන්නෙ. බලලම කන්ෆර්ම් කරගන්න ඕන මේකෙන්
  3. Nu1Dnk

    තනි රෝදයෙන් යන්න එපා කිව් නිසා තරුණයින් පිරිසක් එක්ව තිදරු පියෙකුට හෙල්මට් වලින් පහරදෙයි

    මගේ කාර්‍යාල හිතවතෙක්ගෙ ගම කිට්ටුව. ඊයෙ විස්තර කතා කරනකොට කිව්වෙ ඔය මැරුණ කොල්ලගෙ තාත්තට මෙයාල බඩු ගන්න කඩේක මුදලාලි කෙනෙක් කියල තිබ්බලු කොල්ලට අවවාඅද කරල පරිස්සම් කරගන්න කියල. තාත්තා කියල තියෙන්නෙ "ඔය ඉතිං කොල්ලන්නෙ ෆන් එකටනේ කරන්නෙ " කියල. දැන් ෆන් එක පුකේ ඇති.
  4. Nu1Dnk

    මෝක්ෂ වගේද මේක? ලක්ෂ 16 යිලු. එ‍් ගාණට නම් shape නේද බං? 😍

    ත්‍රීවීල් එකඑකට වඩා හරි හොඳයි වගේ
  5. Nu1Dnk

    මු හොද කොල්ලේ.

    බීපී
  6. Nu1Dnk

    තනි රෝදයෙන් යන්න එපා කිව් නිසා තරුණයින් පිරිසක් එක්ව තිදරු පියෙකුට හෙල්මට් වලින් පහරදෙයි

    දකුණු ඉංදියානු දෙමල ෆිල්ම් වල දැඩි බලපෑමක් තියෙනව වගේ දැන් ඉන්න තරුණ සෙට් එකට නේද
  7. Nu1Dnk

    බලන්නේ මොකක් ද ?

    ඉස්සල්ලම මූණ - පියකරු ප්‍රසන්න බව කකුල් දෙක - පිරිසිදුව ඉන්නවද කියල ඉස්සල්ලම පේන තැන පපුව හෝ පස්ස - බොඩි ශේප් එක
  8. Nu1Dnk

    ලිංගිකත්වය ආශ්‍රිත සමීක්ෂණයක්...

    Your vote will be publicly visible. මේක නැති කරපන්.
  9. Nu1Dnk

    SLVLoG අභිෂේකා මෙහෙම කෙනෙක් කියලා හිතුවද ?😱

    ඔය දීප්ති කාරය දැන් ට්‍රැක් මාරු කරන කාලයක් වෙලාලු නේ..
  10. Nu1Dnk

    ⛑️taskbar එක ගල් වෙලා, දැන් කරන්නේ ?

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
  11. Nu1Dnk

    Kauruhari passport office giya da langadi?

    https://elakiri.com/threads/%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-passport-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B7%80%E0%B7%92%E...
  12. Nu1Dnk

    ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

    Thanks... මගෙත් 2024 එක්ස්පයර් වෙනව. ඔන්ලයින්ම දානවද ගිහින් නෝමල් සර්විස් දානවද කියල මේ කල්පනා කර කර ඉන්නෙ
  13. Nu1Dnk

    ගුපියන්ට ලිංගික නිදහස උපරිමයෙන්

    කෙල්ලො ටික බලනව කියල ඌ දන්නව. ඌ ඒක නිසා පේන්නමයි කරන්නෙ තව තව. කෙල්ලොන්ටත් ආතල් බොරුවට බැන්නට. ඒකනෙ බැන බැන එල්ලි එල්ලි බලන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Nu1Dnk

    Passport Online ගන්න හරිම විදිහ.

    ඔන්ලයින් නෝමල් ඇප්ලයි කරල මාසෙකින්වත් ලැබුනු අය ඉන්නවද. තවම මාස දෙකක් වගේ නිසා දැන් ඔන්ලයින් සිස්ටම් එකෙන් දාපු අයගෙ පාස්පෝට් ඩිලිවර් වෙන්න පටන් අරන් තියෙන්න ඕන නේද.

    No contents