ඩිසයින් එකක් කරගන්න ආකිටෙක්ට් කෙනෙක්ට, ඉංජිනියර් කෙනෙක්ට , QS කෙනෙක්ට ෆී එක දෙන්න අකමැති සිංහලු ගෙනෙයි ඔව්ව :ROFLMAO:
ලක්ෂ විස්සක් තිහක් ලෝන් එක දාල තියෙන ඔක්කොම උවමනාවන් ඒකෙන් කරගන්න පුලුවන් කියල තමයි බහුතරයක් හිතන් ඉන්නෙ.
ඕක ආවත් නැත්තත් දැනුත් කන්ස්ට්රක්ෂන් ෆිල්ල්ඩ් එකේ ඉන්න උන්ට බඩු...