දැනගෙන පෙට්රොල් ගහමුද
පෙට්රොල් ගැන ඉතා වටිනා ත්රෙඩ් එකක් එලකිරියේ දැකීමත් සමගම ඒ හා සම්බන්ධ තවත් වැදගත් වේ යයි සිතන කරුනු ටිකක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ....
1. FULL Tank ගහන එක හොඳයිද ?
හැමෝම දැකල ඇති ඉන්ධන හල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රොල් ගහනවා....
අපි...