1. D ran

    මෙහෙමත් සාප කරන්න උඔලට පුලුවන්ද ?

    සහෝ ඕව ගනන් ගන්න එපා.... පල ඇති රුකටලුනේ මිනිස්සු ගල් ගහන්නේ.....
  2. D ran

    ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

    ලෝකේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියනවා.... නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තමන්ට වෙනත් ආගමකට අපහාස කරන්න අයිතියක් තියනවා කියලා... මෙතන නම් මේ විදේශිකය නොදැනුවත්ව මේ ඇඳුම ඇඳගෙන ආව කියල හිතන්න බෑ... නමුත් කරුණු පැහැදිලි කරලා වැරැද්ද නිවැරදි කිරීම අගය කරමි......
  3. D ran

    කඳු නැගල තියනවද?

    කඳු නගිද්දි එරමිනිය වැල් එහෙම අහුවෙලා නැද්ද?.. :P:P අෆ්ෆා තාම මතකයි කාපු කටු.... ඒවුනාට අදටත් මතක් වෙනකොට හෙනම සතුටුයි.
  4. D ran

    Know Before You Download

    හැමදාම වගේ තවත් සුපිරිම ත්‍රෙඩ් එකකි...
  5. D ran

    කඳු නැගල තියනවද?

    කඳු නැගිල්ල ගැන රසවත් සිදුවීම් ටිකක් තියනවා.... මේකටම දාන්නද කියල බලුවේ.... අපේ කට්ටියට වෙච්ච දෙවල් තියනව නම් කියමු බලන්න....
  6. D ran

    නයි සහ කෙල්ල

    :shocked::shocked:
  7. D ran

    පව් බං

    පුදුම දක්ෂතාවයක් තියන නලුවෙක්..... v1PZyXIxCNk
  8. D ran

    Tri Language Dictionary

    TFS
  9. D ran

    අපේ_කොල්ලා

    මම හිතන්නෙ නෑ අපෙ එවුන් මේපාර IPL ගහයි කියල....නමුත් කොන්ද පණ තියන චන්දිමාල්ට ප්‍රනාමය...!!!
  10. D ran

    Seeeni hadanne mehamai..

    good post
  11. D ran

    දුක හිතෙන A/L කතාවක් (MUST READ)

    පට්ටම සින්දුවක් සහෝ.... 7u3iw1TLKcs
  12. D ran

    කඳු නැගල තියනවද?

    ස්තුති සහෝ..... එලකිරියෙ ඉන්න කඳු නැගපු කොල්ලො දාමුකො බලන්න විස්තර.....
  13. D ran

    කඳු නැගල තියනවද?

    ස්තුති සහෝ.....
  14. D ran

    කඳු නැගල තියනවද?

    අඩේ.... කමක් නෑ මචෝ දාමුකො බලන්න...... ඔය හැම කන්දක් උඩම තියනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් කන්දෙ උස සඳහන් කරපු සලකුනක්. ( හරියට කුරුල්ලෙක්ගෙ අඩිය වගේ ලකුනක්...) ඉතින් ඕක හොයා ගන්න එක තමයි ඒකලෙ ලොකුම වැඩේ.... පට්ට සන්තෝසයි ඉතින් ඒක දැක්කම.... හෙනම වැඩකරයො වගේ ඒකාලෙ හිතාගෙන හිටියෙ... :D:D
  15. D ran

    කඳු නැගල තියනවද?

    සෙල්ලං නෑ කොල්ලො මේකනම්.... ඔය තරං දරුනු කඳු නම් නැග්ගෙ නෑ.... හැබැයි කිරිගල් පොත්ත නගිද්දි නම් පට්ටම කට්ටක් කෑවා.... දැන් කොල්ලො ගන්න 2.50 ආතල් වලට වඩා නම් හෙනම fun එකක් තිබ්බ ඒ වුනාට..... පින්තූර ටික නම් මැක්සා....
  16. D ran

    කඳු නැගල තියනවද?

    ස්තුති සහෝ
  17. D ran

    කඳු නැගල තියනවද?

    ස්තුති සහෝ

    No contents