1. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    එල කිරි සහෝ...... ස්තුති..!!
  2. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    අමරසිරි පීරිස් මහත්තයගෙ ස්නේහයේ නගරයයි..... සින්දුව දෙන්න පුලුවන්ද සහෝ.... ;)
  3. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    මිහි කත සිපගෙන මියගිය ඇත්තොයි සුරපුරයට කැඳවා ගත්තේ.....
  4. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    රාත්‍රිය ඇත ලං ....වෙලා ගීතයෙන් කුල්මත් වෙලා මිතුදම් සවිමත් ....වෙලා කට්ටිය ඇත සෙට් වෙලා
  5. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    හිත අනන්තයට දුර රැගෙන ගිහින්...... නෙතු පියන් පුරා නුඹෙ රුවම ඇවිත්..... :love:
  6. D ran

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න සින්දුවක් අහන්න අපිත් ආවා....
  7. D ran

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සුභ රාත්‍රියක් හැමෝටම.... !!! නැවත හමුවෙමු.....
  8. D ran

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනිව මචන්..... අදනෙ දැක්කෙ මේක.... සෙට් වෙන්නම් අනිත්දවසෙ කලින්...
  9. D ran

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අදමයි මේ පැත්තෙ ආවේ.... නියම වැඩක්නෙ.... සුභ පැතුම් එලකිරි රේඩියෝ !!!!
  10. D ran

    තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

    සුපිරි විචාරයකි.... එලටම ලියලා තියනවා....
  11. D ran

    IPL ? ? ?

    මමත් කලින් නම් අපේ කොල්ලො යනවට කැමති වුනේ නෑ... නමුත් මේ කතාවෙත් ඇත්තක් තියනවා...
  12. D ran

    පළමු පෙම , දෙවන පෙම සහ තෙවන පෙම (කවි)

    පලමු පෙම ජය ............ගැනුම නොහැකිවේ .............හැමටම ඔබේ දෙවන තෙවන ........පෙම පටන් ගනු කවියෙන් .......වැනුම කවි ගෙතුම නම් සුපිරිය.... +
  13. D ran

    ~ආත්මා ලියනගේ | Athma Liyanage with Purple Range ~

    ආත්මා ගෙ සින්දු නම් පට්ටම ලස්සනයි..... ස්තුති සහෝ...
  14. D ran

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    ආදරනීය පුතෙක් විදියට තාත්තට සලකපු විදිය නම් ගොඩක් වටිනවා.... මේ වගේ පුතෙක් ලබන්නත් තාත්ත කෙනෙක් විදිහට පිං කරල තියෙන්න ඔනෙ.... තාත්තට නිවන් සුව ලැබේවා... !!!

    No contents