Places ටිකක්

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    .
    .
    .
    .
    .
    මාවනැල්ල, කෑගල්ල, ගම්පොල පැතිවල බලන්න යන්න මොනවද බන් තියෙන තැන්.... අම්බුලුවාවයි, පින්නවල අලි අනාථාගරයට අමතරව තව උඹල දන්න තැන් ටිකක් කියපල්ලකො.....