කොහොම වුනත් කාට හරි එලකිරියෙ ඇතුලෙ ආගම් භේදයක් ඇති කරන්න ලොකු උවමනාවක් තියෙන බවනම් පේනව. මොකද මේ රටේ බෞද්ධ සහ කතෝලික මිනිස්සු සමගියෙන් ඉන්නව. කවමදාකවත් මම දන්න විදියට ලංකා ඉතිහාසයෙ කිසිම ප්රශ්ණයක් වෙලා නැහැ. ඉතින් මේක බලන් ඉන්න බැරි උන් සෙට් එකක් මේ ආගම් දෙකේම ඉන්නව (මානසික ලෙඩ්ඩු. මුස්ලිම්...