1. SLinKy

    828,000 km/h යි.

    cosmos කියන tv series එක බලන්න. විශ්වය, විද්‍යාව ගැන ගොඩක් දේවල් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
  2. SLinKy

    Etisalat New 20GB - 550 Data Package Sale

    download walata Dialog 55GB ekath hodai
  3. SLinKy

    සතුට_යනු..

    මාගේ දවසම පහන් කල පොස්ටුවක්.... TFS!!!
  4. SLinKy

    ්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

    චිනේ අපිට ණය දුන්නේ අපිට තියෙන මොන ආදරේටද බන් ? එක ණයක් වත් රටේ නිෂ්පාදන වැඩිකරන්න නොදී යටිතල පහසුකම් වැඩි කරන්න විතරක් දුන්නේ? මම දන්නා තරමින් ජපානය විතරයි අපිට අවංකම උදව් කරලා තියෙන්නේ. :yes::yes::yes::yes:
  5. SLinKy

    ගෝලාකාරද ?

    මේක පොඩ්ඩක් බලපන් MTUsOWtxKKA
  6. SLinKy

    ගෝලාකාරද ?

    උඹටත් මාර ප්‍රශ්න තියෙන්නේ බන්. මේ වගේ දේවල් ගැන කුතුහලයක් තියෙන එක ගැන සතුටුයි. විශ්වයේ හැඩය හරියටම තාම හොයාගෙන නෑ මම දන්නා තරමින්. හැබැයි තියරි කිහිපයක් තියෙනවා ඒවා ඔනෑ එකක් ඇත්ත වෙන්න පුළුවන්. අපිට හරියටම කියන්න පුළුවන් observable universe නිරීක්ෂණය කල හැකි විශ්වය ගැන විතරයි. අපි අවකාශයේ...
  7. SLinKy

    මුස්ලිම් ප්‍රශ්ණය

    :yes::yes::yes::yes::yes::yes:
  8. SLinKy

    Resistivity - ප්‍රතිරෝධකතාව

    Resistivity කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. සන්නායකයක ප්‍රතිරෝධය ගත්තොත් මේකේ p කියන්නේ ප්‍රතිරෝධකතාව ඒකක ඕම් මීටර්. එතනින් එහාට ප්‍රතිරෝධකතාව මෙතනට අදාළ වෙන්නේ නෑ. ද්‍රව්‍යයක සන්නායක ගුණය වැඩිනම් ප්‍රතිරෝධකතාව අඩුයි පරිවාරක ගුණය වැඩිනම් වැඩියි. resister එකක උඹ...
  9. SLinKy

    Resistivity - ප්‍රතිරෝධකතාව

    වෝල්ටේජ්, කරන්ට් කියන්නේ දෙකක් මචන්. කම්බියකින්/ප්‍රතිරෝධයකින් ගලන ධාරාව/කරන්ට් එක අනුව තමයි ශක්ති හානිය තීරණය වෙන්නේ. P =I X I X R ධාරාව දෙගුණයකින් වැඩි වෙනකොට ශක්ති හානිය හතර ගුණයකින් වැඩි වෙනවා. බලාගරයකින් උත්පාදනය කරන විදුලිය ප්‍රවාහනය කරන්න ඊටත් වඩා වැඩි voltage එකකට වැඩි කරන්නේ ඒකයි...
  10. SLinKy

    Resistivity - ප්‍රතිරෝධකතාව

    machan patalawa ganna epa LED ekata niyamitha voltage eka denawanam e power supply eka 1000A denna puluwan ekak unath LED ela pichchenne na. api resistor ekak danne wadi voltage ekak denawanam eka drop kara ganna.
  11. SLinKy

    Resistivity - ප්‍රතිරෝධකතාව

    පොඩ්ඩක් basic විදිහට හිතුවම හරි. විභව අන්තරය , ධාරාව එකිනෙකට සම්බන්ධයි ප්‍රතිරෝධකතාව හරහා. V = I R . A, B අතර විභව අන්තරය - A, B අතර ආරෝපණ ගමන් කිරීමට ඇති අවශ්‍යතාව/පීඩනය. A, B අතර ධාරාව - A, B අතර ආරෝපණ ගමන් කරන සීග්‍රතාව පරිවාරකයක් කියන්නේ සන්නායක, අර්ධ සන්නායක වලට සාපේක්ෂව ඉතා ඉහල...
  12. SLinKy

    අද මම බඳින්න හිටිය දවස,

    කාටවත් වරදක් කියන්න බෑ බන්. අවාසනාවන්ත සිද්දියක්. උඹට අමුතුවෙන් ගුරුහරුකම් දෙන්න ඕනෙත් නෑ. වාසනාවන්ත අනාගතයක් පාර්ථනා කරනවා. (කෙල්ලට උඹේ තාත්තගේ සැකය සාධාරණයි කියල ඒ ගෙදර අයව සැකය දුරු කරලා විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කර ගන්න නම්මා ගන්න බැරි උනා නේ මචන්. බරපතල අවස්ථා වල හේතුවක් නැතුව කාව වත්...
  13. SLinKy

    මොකද හිතෙන්නේ ඇමති මණ්ඩලේ ගැන .

    mekata horunta chande dunna minissuth waga kiyanna one.
  14. SLinKy

    computer එකට කැසට් එක ගහන්න...electronic waddo එන්න..

    umbata oya casset eken ahanna nam mcn normal PCI sound card ekak athi. kohomath stereo witharane use karanne.

    No contents