බන්දු ටෙනි dubsmash :D

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හිනා හිනා
    මේ තත්පර දහය දහ පාරක් බැලුවත් හිනාව අඩු වෙන්නේ නෑ බන්. :D:D:D

    උඹලත් දැකපු පට්ට Dubsmash දාපන් මේකට.

    • Like
    Reactions: Utumesh

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    මුන් නම් සුපිරියට කරනවා බං.. පට්ට කොලිටියි..

    ඒ මොකක්ද බං ඔය සීන් එක..? හැම එකාම කරනවනේ දැන්..?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mona unath duplicate bandu hinda banduta bade pahara wedila tiyenne.paw ban mona unath.

    aththa kathawa machan kauru hari kiyai original babdhuta hithak papuwak naha nadu danna kiyala athhatama baluwahama media kiyanna sarpayak derana thami uwa gaththe hariyata hapi mahansiyen hadala wikunana eka thawa kenek ekama copy karala hadala api dana market ekata aduwata danawa wage wadak mona wunath awage asadarana walata mama wiruddai ubath awage ela porak kiyala mama wishwasa karami jaya wewaa!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න පහුගිය දවසක ශනුද්‍රිත් මේ වගේ dubmash වීඩියෝ එකක් කරලා දාලා තිබුණා.කොහොමහරි මේක දැකපු කොල්ලෝ 3දෙනෙක් හරි අපූරු විදියට ශනුද්‍රිලාව අණුකරනය කරලා වීඩියොවක් හදලා තියෙනවා.

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔන්න පහුගිය දවසක ශනුද්‍රිත් මේ වගේ dubmash වීඩියෝ එකක් කරලා දාලා තිබුණා.කොහොමහරි මේක දැකපු කොල්ලෝ 3දෙනෙක් හරි අපූරු විදියට ශනුද්‍රිලාව අණුකරනය කරලා වීඩියොවක් හදලා තියෙනවා.

    haha kasun karapu vid eka
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    පට්ට බං මං මේක 10 පාරකට වැඩ බැලුව.එපා වෙන් නැ සිරාවටම
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ඔන්න පහුගිය දවසක ශනුද්‍රිත් මේ වගේ dubmash වීඩියෝ එකක් කරලා දාලා තිබුණා.කොහොමහරි මේක දැකපු කොල්ලෝ 3දෙනෙක් හරි අපූරු විදියට ශනුද්‍රිලාව අණුකරනය කරලා වීඩියොවක් හදලා තියෙනවා.

    හරි අපුරුයි
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    645
    113
    Classified
    ඔන්න පහුගිය දවසක ශනුද්‍රිත් මේ වගේ dubmash වීඩියෝ එකක් කරලා දාලා තිබුණා.කොහොමහරි මේක දැකපු කොල්ලෝ 3දෙනෙක් හරි අපූරු විදියට ශනුද්‍රිලාව අණුකරනය කරලා වීඩියොවක් හදලා තියෙනවා.

    මේකේ අන්තිමට එන කොල්ලා පට්ට බන් හෙනම ඇම්ඩන් කොමඩි ලුක් එකක් තියෙන්නේ, ඌව දැක්කත් හිනා යනවා