1. malakadss

    2024 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මැති ඇමතිවරු මෙන්න!

    මතකද ගෝඨා දිනපු වෙලාවේ පොහොට්ටුවෙන් සෙට් එක ආපු හෑටි. මේ පාරත් ඒ වගේම තමා.. මේ පාරත් චන්ද 69 ලක්සෙද ඊට වඩා වෑඩිද?
  2. malakadss

    උගන්ඩා අක්ක දිනලද?

    මිනිස්සු තමන්ගෙ පෑත්තෙන් වෙන්න ඔනේ දේ හොදටම කරලා තියෙනවා. දෑන් තමා ගේම.. අපිට නම් ආතල් එකක් ගන්න පුලුවන් වෙයි. කාලකන්නි බල්ලෝ සෑහෙන්න හිරේ යයි නේද?
  3. malakadss

    පිටරට පාවිච්චි කරපු ලැප්ටොප් ඕනි

    එහෙමද? ලන්කාවට යවන්නේ කොහොමද කියන එක තමා ප්‍රශ්ණේ.
  4. malakadss

    Aussie Melbourne Loku uddawak one

    මෙහේ එවුන් නම් ගියේ නෑ වෑඩිය මේ චන්දෙට. ගිය එවුන් ගියේ ජනාධිපතිවරණෙට. උන් නම් ආවා.
  5. malakadss

    ශ්‍රමදානෙ දෙන එක දීලා තියෙනවා ඩෝසර් වෙන්නම! - ජයග්‍රාහණයේ පොරොන්දුව කියන්න වසන්ත එයි

    දෑන් ඉතින් කෙදිරි ගාන්නේ නෑතිව හොරු අල්ලන්න පුලුවන්
  6. malakadss

    NPP ඡන්ද ප්‍රතිශතයට අනුමාණ ආසන සංඛ්‍යාව

    113-120 අතර ආවා නම් ඈති. එතකොට ආණ්ඩුව කරන් යන්න පුලුවන් නේ. නෑත්නම් අච්චාරුවක් තමා. වඩා හොදයි එක්කෝ කාලා දාන්න හරි නෑත්නම් ගොඩ දාන්න හරි උන්ටම පාර්ලිමේන්තු බලය දෙන එක. හරියට කලොත් ඊලග පාරත් එයි නෑත්නම් අතුගෑවිලාම යයි.
  7. malakadss

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මුගේ නම් කයිය විතරයි. සරණාගතයෙක් නේද?
  8. malakadss

    ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සිදු කරන බව කී විකල්ප සාකච්ඡා කෝ? අවබෝධයෙන් ගහපු පච තවත් එලියට

    හදිසියේම මාලිමාවට හෑරුන බයියෝ නම් දෑන් සයිලන්ට් වෙලා. උන් ඈත්තටම මාලිමාවෙන් බලාපොරොත්තු වුනේ වේදිකාවේ කිව්වා වගේ මෑජික් ද දන්නේ නෑ? ඒ මෑජික් පෙන්නන්න ගියොත් දෑන් කන ටිකත් කන්න වෙන්නේ නෑ කියලා අදාල අමාත්‍යාන්ශ වල ලේකම්ලා පෙන්නලා දීලා වෙන්න ඈති. ඒ හින්දා වේදිකාවේ කිව්ව දේවල් කරන්න නොයන එක ගෑන...
  9. malakadss

    බඩු කැල්ල ආයේත් එලියට ඇවිත්😂😂😂

    මුන්ට ගිය රට.. ඈටයා ආණ්ඩුව මාරු වුන ගමන් ආයේ රස්සාවට ඈවිත්
  10. malakadss

    නිල සංචිත ඉහළට..අපිට කොහොමද මෙච්චර කල් යනකම් ජෙබ්බෝ මඟහැරුනේ ?😱

    මේ වෙලාවේ ජෙප්පෝ විපක්ශේ හිටියා නම් - ණය ගෙවන්නේ නෑනේ ඒකයි. කීයක් ණය ගෙව්වා ද? ණය ගෙව්වානම් බලා ගන්න තිබ්බා.. බ්ලා බ්ලා.බ්ලා තමා. කවුරු වුනත් මේ යන්න හදලා තියෙන පාර හරි කියන එක තමා ඈත්ත. දෑන් ඉතින් මාලිමාවට තියෙන්නේ හොරු අල්ලන ගමන් ඒ පාරෙම යන්න. එහෙම නෑතිව කියුබාව දෙස බලන්න ගියොත් බඩුම තමා...
  11. malakadss

    යාලුවනේ පරිස්සම් වෙයල්ලා - කොටාට චුට්ට ඇත්නම් ඩෝං යනවා 🤭🤭

    කොහොම වුනත් මේවා හොද වෑඩ. මේ විදිහටම අනිත් මිනිස්සුන්ව සම්බන්ධ කරලා පච දාන එවුන්වත් අල්ලන්න ඕනේ. මොන තරම් පච පෝස්ට් මේ වෙනකොටත් දාලා තියෙනවා ද. දෑන දෑන පච කිව්ව කොට්ටච්චි වගේ අයටත් කෙලවෙයි මෙහෙම ගියොත්. ඒක හොදයි
  12. malakadss

    කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

    මේ වටේ ගිහින් කෙදිරි ගාන විදිහට නම් එහෙම කොමිස් ගෑහිල්ලක් වෙලා නෑ වගේ. අනික එහෙම දෙයක් වෙලා තිබ්බා නම් මේ වෙනකොට ඈක්ශන් එකක් අරගන්න ඕනේ සහා ඒ කොමිස් එක නෑතිව තෙල් මිල පට්ට විදිහට අඩු වෙලා තියෙන්න ඕනේ
  13. malakadss

    තවත් මාලිමාවේ පච මෝලෙක් අසරණ වෙයි

    කාන්චනයා ගහපු ගිවිසුමක් කෑන්සල් කරන්න බෑරි තරම් පොන්නයොද බන් ඉන්නේ දෑන්.. මොන ලෑජ්ජා නෑති කතාවක්ද ඒක
  14. malakadss

    කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

    ඒ වුනාට ඒ කොම්පෑණිය කාන්චනයාට කොමිස් දීපු කොම්පෑණියනේ. හරි නම් ආයේ ටෙන්ඩර් කෑදවලා වෙන හොද කොම්පෑණියකට දීලා 150-200 අඩුවෙන් තෙල් ගේන්න තිබ්බේ
  15. malakadss

    කාංචන කට අරියි තෙල් මිල අඩු කරන්න ගිවිසුම් බාධාවක් නැහැ

    මූණ දෑක්කාම කියන්න පුලුවන් හොදම කයියානායක කෙනෙක් කියලා. මරු සභාපති
  16. malakadss

    Donald Trump's full victory speech

    මේක මහින්ද 30 වසරක යුද්ධය ඉවර කලාටත් වඩා විශාල ජයග්‍රහණයක් - හිල් හොයන අයියා
  17. malakadss

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    මිනිස්සු බලාපොරොත්තු වුණු වංචාවෙන් දුෂණයෙන් තොර රට හැදෙන පෙරනිමිති.

    No contents