1. malakadss

    🔴 ආචාර්ය හාන්ස් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට

    කරන්න පුලුවන් වෙයි කියලා හිතමු. මිනිහා හරියට වෑඩේ කලොත් ඊලග පාර මාලිමාව ආයේ 3% වෙනවා. ලන්කාවේ මිනිස්සු එහෙමයි. හරියටම ඩිජිටල්කරණය කලොත් ආණ්ඩුවේ කන්තෝරුවල බහුතරයක් එවුන්ට රස්සාව නෑති වෙනවා. ඔය පොඩි පොඩි ජරාවල් දීලා වෑඩ කරගන්න එවුන්ට ඒවා කරන්න වෙන්නේ නෑ . ඔන්න එතකොට ලන්කාවේ එවුන්ට ආණ්ඩුව එපා...
  2. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    ඒකනේ. බය වෙන්න දෙයක් නෑ. ආයේ ඒවාට කරදර වෙන්නේ නෑ. අනික මේ අය රස්සාව කරන්න පටන් ගන්නවා කියන්නෙම මොන තරම් හොද දෙයක් ද?
  3. malakadss

    මාළිමාවේ නොසැලකිල්ලෙන් EPF බේරගන්න නඩු විසි වේ!

    Wasantha kuhakayek neme. kawadawath rata watenakam balan hitiye na
  4. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    ජේ වී පී වර්ජකයෝ තරම් ඕකුන්ට රටට කෙලවන්න බෑ. හෑමදාම සාර්ථක වර්ජනයක් කලා නම් ඒ ජේ වී පි සෙට් එක. එයාලා රස්සාවලට යනවා කියන්නෙම කරදරයක් නෑතිව වෑඩ ටික කරගන්න පුලුවන් කියන එක. අනික ඕනම එකකට නාහෙන් අඩන සෙට් එක සතුටින් කියන්නේ අනිත් එවුන් කොහොමත් සද්ද නෑති වෙනවා. ඒකයි මෙතුමා කියන්නේ ආයේ ස්ට්‍රයික් නෑ කියලා
  5. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    බයියන්ගේ ඒවා ගෑන නෙමේ මූ කියන්නේ. ජේවීපී ඒවා ගෑන. බයියන්ගේ ඒවාට දෑන් තියෙන්නේ 2.5% නේ. ඒ හින්දා උන් ගෑන වද වෙන්න දෙයක් නෑ. ජේ වී පී සෙට් එක වර්ජන නවත්තලා රස්සාවල් කරන්න පටන් ගන්නවා කියන්නේ ඉතින් සෑහෙන්න හොද දෙයක්. රටට සුභයි.
  6. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    ජෙබයියන්ට තමා කෙලවෙන්නේ. බහුතරයක් ඉන්නේ යුනියන් කාරයෝ. දෑන් ඉතින් උනුත් අනිත් මිනිස්සු වගේම වෑඩ කරන්න ඒපෑයි. මේවා තමා නියම වෑඩ
  7. malakadss

    මැයි මාර ගීතය

    flat ne, hari na
  8. malakadss

    කාගේ Handphone එකේ ද බං පරිගණක තියෙන්නේ

    හෑම ෆෝන් එකක්ම පරිගණකයක් කියලා කියන්න පුලුවන්. OS, processor, keyboard හෑම එකම තියෙනවානේ
  9. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති කාලය බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් ස්ට්‍රයික්...
  10. malakadss

    තෙල් මිල අඩු උනා මදිලු... 🤣

    ඈත්තටම බලය ගන්න ස්ටේජ් වල බොරු කිව්වට ඒ වා ක්‍රියාත්මක නොකරන එක රටට හොදයි. එහෙම නෑතිව චන්දෙට කලින් කිව්වා වගේ ගණන් අඩු කලොත් ඒ ගාණත් භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕනේ. මෙහෙම යන එක හොදයි. පච කෙලියා කියලා උඹලා දන්නවා නේ.ආයේ චන්දයක් ආපු කාලෙක හොදට වෑඩ කරලා නෑත්නම් පරණ හොරු ටිකම ගේමු. වෙන කරන්න දෙයක් නෑනේ තව
  11. malakadss

    හදිසි හමුදා වෘත්තීය බලකායක් හදලා ස්ට්‍රයික් කරන එවුන්ව ජොබ් වලින් දොට්ට දාන්න ඔනේ..😡😡😡

    මේ ආණ්ඩුව යටතේ ස්ට්‍රයික් කරන්න සම්පූර්ණ අයිතිය දෙනවා. මොකද ස්ට්‍රයික් කරන එක තමා මේ අය හොදටම කලේ. ඒ අස්සේ මූ මේ මොනවා ද කියන්නේ? ඕන කෙනෙක්ට ඕන තරම් ස්ට්‍රයික් කරන්න පුලුවන්. හෑබෑයි කරන්න වෙන්නේ නෑ. මොකද ඉල්ලපු ගමන් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලෑබෙනවා
  12. malakadss

    අද බිත්තර මිල

    කොමිස් ගන්න එක ආයේ නෑවතිලාද? :P ලපයාගේ අත්සන දාලද? ------ Post added on 1730445802
  13. malakadss

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    හිරුට මුවාවෙන්, රතු රෝස
  14. malakadss

    🏳️ ජනපති - අගමැති ගැටුමක් ගැන පලකල පුවත අසත්‍යයක් ! නයි දෙරණ හඬා වැටෙයි...

    එහෙම තමා බන් දෑන් ලපයානේ ජනපති. මතකනේ මහින්දයා ජනපති කාලේ ජෙප්පෙක්ට ළමයෙක් හම්බවුනත් ඒකට වෑරදි මහින්දයා නේ. ඒ වගේ තමා. ඕවාට ලපයාට පුරුදු වෙන්න වෙයි. නෑත්නම් මයිනා වගේ තමා
  15. malakadss

    ඊශ්‍රායල් යුදෙව්වන්ට ආරුගම්බේ බිල්ඩින් හදන්න බැරිනම් අපිට ඇමරිකාවේ පන්සල් හදන්නත් බෑ.... 💥💥

    ආණ්ඩුවෙන් මේකට විරුද්ධව දෙයක් කියලා නෑනේ. මේක අවුලක් කියලා දගලන්නේ බොහොම ටික දෙනෙක්. මම නම් හිතන්නේ මේක තහනම් කරන්න අවශ්‍ය දෙයක් නෙමේ. ලන්කාවේ අදහන්න තහනම් ආගමක් නෙමේ නේ මේක. කාටවත් ඈයි පුකේ අමාරුවක්
  16. malakadss

    කාදිනල්ට මරු වැඩේ වෙන්න යන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා හිරේ ඉන්න සහෝදරවරු නිදහස් කරන්න ලු ඉබ්‍රාහිම් ගේ පොඩි පුතාත් නිදහස් කරන්න ලු🤣🤣

    හෑබෑයි හරිනි කිසිම කෙනෙක් නිදහස් කරනවා කිව්වේ නෑ නේද? හම්බ අන්කල් නම් මුට්ටිය දාලා බෑලුවා වගේ. උසාවි තින්දු නේ. එහෙනම් ඉතින් දෙන්න වෙන්නේ ජනාධිපති සමාව. ඒවා වෙන එකක් නෑ. හොරු අල්ලන්න ඈවිත් මිනිමරුවෝ නිදහස් කලේ සිරිසේන නේ. මූ එහෙම කරන එකක් නෑ

    No contents