1. malakadss

    තෙල් අඩු කරන්ඩ බැරි රනිල් විදෙස් සමාගම් සමඟ ගැසූ ගිවිසුම් නිසා.. තෙල් අඩුවුණා මදි කියන සජිබයියනේ මෙන්න බලපිය..

    මූ නම් මහා හිගන පොරක් නේ බන්. මේ වගේ දෙයක් වත් කරගන්න බෑරි නම් රනිල්ටම දීලා පලයල්ලා. මොන මගුලක්ද ඈඩියාව
  2. malakadss

    මහින්දට මසකට ඉන්ධන ලීටර් 1950ක්.. රියදුරන් 29ක්.. පොලිසියෙන් 180ක්… Thanks AKD😹😹

    බෑරි වෙයිද ඔය සෙට් එක අයින් කරලා රතු තරුවෙන් ස්වෙච්චා සෙට් එකක් යොදවන්න?
  3. malakadss

    ජෙප්පෝ පොහොට්ටු සජබේ ඩිල් එක

    කියන තරම් කරන්න ලේසි නෑ. ස්ටේජ් උඩ මයික් පෑලුවාට ඔය එකක්වත් කරන්න ලේසි දේවල් නෙමේ කියලා පේනවානේ. හෑබෑයි ඉක්මනට නොකොලොත් ආයේ හොරු ආණ්ඩුව අල්ලනවා. කොහොමත් මිනිස්සු ආණ්ඩුවකට ඈලිලා ඉන්නේ මාස තුනයි. එතනින් එහාට හෑලෙන එක වෙන්නේ. ඒක නොවෙන්න නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් හොරු අල්ලන්න පටන් ගන්න...
  4. malakadss

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    Citizen ganna giyahama e rate language eka puluwan wenna oney nadda?
  5. malakadss

    මහින්ද රාජපක්ෂ හිරේ......

    ඈත්තටම මේ ආණ්ඩුව මහින්ද හිරේ දායිද? මහින්ද හිරේම මෑරිලා යයිද? අර්ජුන් මහේන්දර්න්ව ගෙනල්ලා රනිල් එක්ක හිරේ දායිද? රනිල් හිරේම මෑරිලා යයිද?
  6. malakadss

    2026 Mercedes CLA... engine made by guess who?

    මෙහේ එවුන් බලන්නේ නමයි performance තමයි. e driving feeling eka denna bari engine dala nam unta survive wenna bari wei
  7. malakadss

    බනානා සුජී NPP එකේ පොරොන්දු ලයිස්තුව කියවනවා

    බනානා සුජියා කියන දේවල් ටික ඈත්ත. ඌට මඩ ගහලා වෑඩක් නෑ. ඌ කියපු දේවල් ටික ඈත්ත නම්. ඒ හින්දා උත්තර දෙනවා නම් ඌ කියන දේවල් වලට අදාලව දීපල්ලා. ඌ කියන දේවල් අනුමත කරනවා ද? විශේෂයෙන්ම රනිල් කරපු වෑඩේ ගෑන. ඉක්මනට ණය ප්‍රතිවියුහගත කරලා චන්දෙට වාසියක් ගන්න ගිහින් ණය ප්‍රමාණේ අඩු කරගන්න තිබ්බ චාන්ස් එක...
  8. malakadss

    2026 Mercedes CLA... engine made by guess who?

    මගේ ඔෆිස් එක ලගම බෙන්ස් වර්ක්ශොප් එකක් තියෙනවා. පට්ට බිසි. සුපිරි වාහන එනවා සර්විස් එකට. උන්ගේ ඩිමාන්ඩ් එක නම් බෑහෑපු පාටක් නෑ. පෑත්ත මාරු වෙලා. BMW එන්ජින් ගන්නවා ටොයොටා එවුන් :P Toyota Supra The 2020, 2021, and 2022 Toyota Supras use a BMW-sourced engine. The Supra is available with...
  9. malakadss

    මහින්ද රාජපක්ෂ හිරේ......

    ඔවු දෑනටම හයිප් එක බෑහෑලා තියෙන්නේ. මම හිතුවේ ආපු ගමන් හොරු ටිකට ඈරලාම පටන් ගනී කියලා. දෑන් නම් ඉතින් අමාරු වෙනවා. පේනවානේ නාමලයා දාන ටෝක්ස්. කොහොම හරි කමක් නෑ අර්ජුන් මහේන්ද්‍රන් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් ගෙනාවොත්. එහෙම්මම රනිල්ව හිරේ දාන්න පුලුවන් මහ බෑන්කුව කෑඩුව එකට. ඒ එක්කම...
  10. malakadss

    මහින්ද රාජපක්ෂ හිරේ......

    එයාලා යාලුවෝ මල්ලි
  11. malakadss

    2026 Mercedes CLA... engine made by guess who?

    එහෙම නෑ බ්‍රෝ තත්වය මේන්ටේන් කරනවා ඈති. බී එම් ඩ්බ් එවුනුත් මම හිතන්නේ වෙන එවුන්ගේ එන්ජින් ගන්නවා
  12. malakadss

    විජිත සහෝ වැඩ පෙන්නයි පාස්පොට් පෝලිම ඉවරායි

    බලනකොට ඉරාජ්ටත් මාර සෙනගක්නේ ඉන්නේ
  13. malakadss

    ඉන්ධන මිල අඩු නොකිරීමෙන් මාලිමා චන්ද පදනම හෙල්ලුනෙ නැහැ.

    මේක ආයෝජනයක් තමා හෑබෑයි විශාල එකක් නෙමේ නේද? 2022 ත් ලන්කාවට ඩොලර් බිලියනයක් විතර ආයෝජන ඈවිත් තියෙනවා
  14. malakadss

    විජිත සහෝ වැඩ පෙන්නයි පාස්පොට් පෝලිම ඉවරායි

    හොද වෙලාවට ඩොකෙක් නොවුනේ. එහෙනම් හෙම්බිරිස්සාව හෑදුන එවුන්ගේ නහය කපනවා ලෙඩේ සනීප කරන්න කියලා
  15. malakadss

    ඉන්ධන මිල අඩු නොකිරීමෙන් මාලිමා චන්ද පදනම හෙල්ලුනෙ නැහැ.

    එච්චර අඩු වෙන්න බෑ නේද? මට මතක විදිහට ඉස්සර ලන්කාවේ මාසෙක තෙල් බිල විතරක් ඩොලර් මිලියන 300 ක් වගේ, දෑන් ඊට වෑඩි ඈති සමහර විට
  16. malakadss

    ඉන්ධන මිල අඩු නොකිරීමෙන් මාලිමා චන්ද පදනම හෙල්ලුනෙ නැහැ.

    ඈමරිකන් ඩොලර් මිලියන කීයක්ද ඔය ආයෝජනය?
  17. malakadss

    🔴 ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදෙස් ණය ගෙවයි

    අන්තිමට බලනකොට ජබයියෝ කෑගහන්නේ මේ රනිලා ගෙව්ව ණයක් ගෑනද?
  18. malakadss

    ලාල් කාන්ත කිරිනෝනට කෙල හලයි

    මුන් අවන්කව ඈත්ත කතා කරනවා.. අවබෝධයෙන් බොරු කියන ලෝයර් උණ ගහපු වේස ගෑණූන්ට වඩා නම් මුන් හොදයි

    No contents