චන්ද්රිකා වල ඔහොම සිද්ධියක් නෙමේ බං වෙන්නෙ ඕව වැටෙන්නැත්තෙ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා :yes: :yes:
දැන් බලපං මුහුද හඳ නිසා වතුර උඩට එනව, හඳ අනික් පැත්තට යද්දි පාත් වෙනව :yes: :yes:
ඒ වගේ චන්ද්රිකාත් හඳ, බ්රහස්පති වගේ විශාල ග්රහලෝක, ඉර වගේ ග්රහ වස්තු වල බලපෑමට අහුවෙලා බලය බැලන්ස් වෙලා...