Jeson Rulz මෙතනිං එහා තියෙන ටික කියවන්න එපා ස්පොයිලර් :baffled: :baffled:
.
.
.
.
.
මේ ඉන්නෙ වොල්ඩ ෆ්රේ :dull: :dull:
වොල්ඩ ෆ්රේගෙ දුවෙකුගෙ වෙඩිං එකකට රොබ් ස්ටාක්ට ආරාධනා කලා :dull: :dull:
රොබ් ස්ටාක් එක්ක රොබ්ගෙ අම්ම කැටලිනුත් ආව :dull: :dull:
ඊට පස්සෙ රොබ්ගෙ පපුව හරහා ඊතල සෙට් එකක්...