ඔන්ලයින් කාලගුණේ ?
ඔන්ලයින් කාලගුණේ පෙන්නන්නෙ කොහොමද සිංහලු ? :eek: :eek:
විශේෂයෙන් උෂ්ණත්වෙ එහෙම ? :eek: :eek:
ඔය බින්ග් එකෙන් එහෙම දෙන්නෙ වින්ඩෝස් 8 ටයිල් කෑලි වල පෙන්නන්න ? :eek: :eek:
මයික්රොසොෆ්ට් එකෙන් අපි ඉන්න පැති වල මොනා හරි ශාකා දාල උශ්ණත්වෙ මැනල ඩේට එහෙට යවනවද ? :eek: :eek:
නැත්තං...