1. WhiteWalker

    Sinhalayo topila up da?

    ඒක වැඩි දවස් තියාගන්න වෙන්නෑ දැන් ටිහිකට කලින් උඹෙ අම්ම කෝල් කල්ල කිව්ව අද රෑම දෙවිකම ගෙනත් දෙන්න කියල මං අද රෑට උඹලෑ අම්මව හොයාගෙන එනව දෙයියො :dull: :dull:
  2. WhiteWalker

    කොහොමද ඉංගී්‍රසියෙන් අහන්නෙ මේ ඔඛේ කී &#3520

    තෝ යූ ශුඩ් හෑව් ලෝන්ග් ගෝන්, ජස්ට් වොන්ඩරින්ග් හව් මෙනි බර්ත්ඩේස් හෑව් යූ සෙලිබ්‍රේටඩ් ? :dull: :dull:
  3. WhiteWalker

    ඇතුගලත්_පුපුරයි

    සවුරොන් හෑස් රිටන්ර්ඩ් ? :shocked: :shocked:
  4. WhiteWalker

    දන්සලේ නංගිට

    තෝ බීලද නැත්තං පැරලල් යුනිවර්ස් එකකිංද ? :dull: :dull: මෙහෙ නං දන්සැල් වලට තව මාස දෙකක්ම තියෙනව :dull: :dull:
  5. WhiteWalker

    කොහොමද පැරඩ්

    පට්ට :yes: :yes:
  6. WhiteWalker

    ෆට්ටම TV series එක මොකක්ද ??

    මට බලපු එකෙක් කිව්ව නිසා බලන්න ගත්තෙ මටත් පලවෙනි එපිය ඇල්ලුවෙ නෑ අරූගෙ කලිසම හුලඟෙ යනවයි මල විකාරයක් මේ මොන සමයමක්ද කියල ඔන්න ඔහෙ බලල දැම්ම ටිකක් ගියාට පස්සෙ තමා අල්ලල ගියෙ :yes: :yes:
  7. WhiteWalker

    Sinhalayo topila up da?

    දෙයියෝ :shocked: :shocked: මේ මොන ලැජ්ජාවක්ද මං හිතුවෙ කලු කැත කොට අනාත කුකුලෙක් වරද්දල කපල කියල :baffled: :baffled: දෙයියන්ට මෙහෙම වුනා කියන්නෙ ඔය දෙවිකම දීපං ලමේකුට :baffled: :baffled:
  8. WhiteWalker

    ෆට්ටම TV series එක මොකක්ද ??

    බ්‍රේකිං බෑඩ් මොන ජරාවක්ද යකෝ තොගෙ කීබෝඩ් එකට හෙන ගහන්න ඕනෙ :angry: :angry: තාත්ත්වික කතා වලිං බලපු පට්ටම කතාවක් :angry: :angry: ඔක්කොමල එකතු වෙලා කපපල්ල මුගෙ රෙප් මේ දාන කමෙන්ට් වලට :baffled: :baffled:
  9. WhiteWalker

    සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ

    :D :D මිනිය වෛද්‍ය විද්‍යාලෙකට ලියපං :D :D කොහොමත් ඕකුන් එන්නෙ නිකං කාල යන්න :D :D
  10. WhiteWalker

    ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ

    :sorry: :sorry: ලෝකෙ අනික් රටවලට වඩා අපේ රටේ මිනිස්සු හුඟක් වෙනස් :( :(
  11. WhiteWalker

    මේ වගේ ලොක් දෙකලා තියෙනවද

    තල්ලු කරන එකාට ඕක කඩල එන්න බැරිද බං මන්නෙකිං දං වැලට ගහපු ගමං අගේට ආවෑකි :dull: :dull: ගෙට කඩං එයි වගේ භය හිතෙනවනං දොරගාව පොඩි බේස්බෝල් බැට් එකක් තියාගන්න ඕනෙ :yes: :yes:
  12. WhiteWalker

    What does YIFY stand for?

    හැට පැයම හොරකමේ ආදීනව ගැන බණ අහලත් මෙහෙම හොරකං කරන අපිව උඹ හිතනවද එලකිරියෙ කමෙන්ට් එකක් දාල හදන්න පුළුවන් වෙයි කියල :lol: :lol: අනේ නිකා ඉඳපං බං :rofl: :rofl: අපි නං ගනියි සල්ලි දීල :baffled: :baffled: නිකං දුන්නත් ගන්නෑ ටොරන්ට්මයි බාන්නෙ ඔව් :baffled: :baffled:
  13. WhiteWalker

    සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ

    ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා :dull: :dull: ලබ්බ තමා යකෝ අපේ ගමේ මරණාධාර සමිතිය තියෙන්නෙ කොච්චර කල් ඉඳන්ද දන්න එක ලොකු මිනිහෙක්වත් නෙමේ හදාගත්තෙ ගමේ මිනිස්සු මාසෙකට එකතු කරන්නෙත් රුපියල් සීයකට කිට්ටු ගානක්...
  14. WhiteWalker

    මේ වගේ ලොක් දෙකලා තියෙනවද

    ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව :no: :no: හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල :yes: :yes: අඩුම 40ක්වත් දරාගත්තෑකි :yes: :yes: බම්ප්
  15. WhiteWalker

    porn category

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :dull: :dull:
  16. WhiteWalker

    Sinhalayo topila up da?

    Sinhalayo topila up da? 03-20-2016 01:04 PM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif"> මේ බලහං එකෙක් රෙප් කපල තියෙන හැටි :rolleyes: :rolleyes: අනේ මන්ද මුන්ට රෙප් ටිකක් කපාගන්නත් ත්‍රෙඩ් දාන්න ඕනෙ යකෝ රෙප් කපද්දි ෆොටෝ ඔහොම දැම්මට...
  17. WhiteWalker

    අපි_මහින්දට

    සාපේක්ෂව අඩු සෙනඟ අඩු හින්ද :lol: :lol:
  18. WhiteWalker

    අපි_මහින්දට

    එක්සත් ජාතික පක්ෂ රැලියක බොන්න දීලම නෑ නේ ? :baffled: :baffled:
  19. WhiteWalker

    ෆට්ටම TV series එක මොකක්ද ??

    සුවප්නා :dull: :dull:
  20. WhiteWalker

    Sinhalayo topila up da?

    දෙයියන්ගෙ ගෙදට්ට ආපු තලගොයාව නං හීනෙං පේනව :baffled: :baffled:

    No contents